මෙහෙමයි අපි ඔය දකින්නේ තිරය ඉස්සරහ රඟ දක්වන දේවල් විතරයි නේ බන්. සමහර ගෑනු IRC පාර්ට් අරන් එන්නේ. මිනිහෙක් එක පාරටම අබ ගෙඩි දෙක තුනක් කැඩුව කියල කේස් එකක් දාන්නේ නැහැ. එක දිගටම ගේමට කඩනකොට පොලිසි යන්න ඇති.
සමහර ගෑනු ඉන්නව කුණු හරුප කියාගෙන රෙද්ද උස්සගෙන එන්නේ. කිසිම දෙයක් හරි හැටි නොදැන...