ඔව්.....රටට ආදරේ කරන ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වුනාට කමක් නෑ. එහෙම රටට ආදරේ කරපු, මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු ද්‍රවිඩයෙක් මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් සර්. අර කාළකන්නි වේ.පු.ලා එතුමව මැරුවා.....
ද්‍රවිඩයන් අතර නම් මේ රටට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මම හිතන්නේ නෑ...