රාජිත ඊයේ මාධ්‍ය සාකාච්ඡාවෙ දී දුන්න උත්තර වලින් ම පේනව උන් මේ රටේ මහජන මතය ගැන හිතං ඉන්න ආකාරය. ඒ විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ හොරු තාම කරටිය මුලින් අහුවෙලා නැතත් හොරු, මුං ගේ කාලේ උන් හොරා කාලා අහුවෙලත් හොරු නෙවෙයි, ඒ හොරා කාපු ඒවා “ළූණු බිකක්“ කියන මතවාදෙ මේ වසලයො ඉන්නව කියන එක හොදින් ම...