ප්රෙපා්සල් ගැන නං කතා කරන්න එපා මස්සිනා.....දැන් කාලේ ඉන්න කෙල්ලොන්ට ඕන හොදට කාල ඇදල ජොලියෙ ගෙදෙට්ට වෙලා ඉන්න.....හැබැයි උන්ට පරිප්පු හොද්දක්වත් හදන්න බෑ. කසාද බදින කොට ගෙවල් දොරවල්, යාන වාහන, ගෙදරට සර්වන්ට්ලා, සල්ලි, නිවාඩු ගත කරන්න යන්න ඕන හෝටල් ඔය ඔක්කොම උන් බලාපොරොත්තු වෙනවා....හැබැයි ඔය...