පළමුව, මෙය විශ්රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂට කඩේ යාමක් නොවේ. මම කඩේ ගියේත්, යන්නේ, මතුවට යන්නේත් මගේ රටටය.
ඔහු, සිය සහෝදරයා බලයේ සිටින විට ඒ බලය භාවිතා කොට රට යම් තැනක් වෙත ගෙන යාමට උත්සාහ කලේය. පාරවල් වලට කුණු ගෙනවිත් දමන එක ඔහු නැවැත්වූයේ පණුවෙකු පෙන්වන ඇඩ් එකකිනි. එය සොදුරු වුවත් තර්ජනයක්...