පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කිබුලාණනි ඔතන තව පැත්තක් තියනවා.

මෙතෙක් කල් ලකාවේ ජනාදිපති හැම එකාම කලේ හැම ලබ්බටම ඇගිලි ගහපු එක. හරි හෝ වැරදි හෝ හැමතෙනම ශ්‍රී ලංකාවේ ජනාදිපති කියන තනතුර දරපු එකා කොහෙන් හරි ගෑවිලා හිටියා
අගිලි නොගහ, ඉන්නකොට දැන් හිතෙන්නේ මොන ලබ්බක් කරනවද කියල මු ජනාදිපති වෙලා.

අපේ මනස හ්දිල තියෙන්නේ එහෙමයි. ඉස්සර ඉදන් ඇගිලි නොගහ හිදල, දැන් ඇගිලි ගහන්න පටන් ගත්තොත්.. අපිට හිතෙන්නේ ඔකේ අනිත් පැත්ත.

ඕක අපි සාමාන්‍ය ජිවිතේඩි උනත්, ගෙදරදී උනත්, වැඩ කරන තැන උනත් අත්දකින්න වෙන දෙයක් :yes:.
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලාණනි ඔතන තව පැත්තක් තියනවා.

    මෙතෙක් කල් ලකාවේ ජනාදිපති හැම එකාම කලේ හැම ලබ්බටම ඇගිලි ගහපු එක.
    අගිලි නොගහ, ඉන්නකොට දැන් හිතෙන්නේ මොන ලබ්බක් කරනවද කියල මු ජනාදිපති වෙලා.

    අපේ මනස හ්දිල තියෙන්නේ එහෙමයි. ඉස්සර ඉදන් ඇගිලි නොගහ හිදල, දැන් ඇගිලි ගහන්න පටන් ගත්තොත්.. අපිට හිතෙන්නේ ඔකේ අනිත් පැත්ත
    ඇගිලි ගහල හරි නොගහ හරි (ඕගසම් එක එනව නං එච්චර නේහ්) රට හරි ට්‍රැක් එකේ දුවනව නං එච්චරයි......
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කිබුලාණනි ඔතන තව පැත්තක් තියනවා.

    මෙතෙක් කල් ලකාවේ ජනාදිපති හැම එකාම කලේ හැම ලබ්බටම ඇගිලි ගහපු එක. හරි හෝ වැරදි හෝ හැමතෙනම ශ්‍රී ලංකාවේ ජනාදිපති කියන තනතුර දරපු එකා කොහෙන් හරි ගෑවිලා හිටියා
    අගිලි නොගහ, ඉන්නකොට දැන් හිතෙන්නේ මොන ලබ්බක් කරනවද කියල මු ජනාදිපති වෙලා.

    අපේ මනස හ්දිල තියෙන්නේ එහෙමයි. ඉස්සර ඉදන් ඇගිලි නොගහ හිදල, දැන් ඇගිලි ගහන්න පටන් ගත්තොත්.. අපිට හිතෙන්නේ ඔකේ අනිත් පැත්ත.

    ඕක අපි සාමාන්‍ය ජිවිතේඩි උනත්, ගෙදරදී උනත්, වැඩ කරන තැන උනත් අත්දකින්න වෙන දෙයක් :yes:.

    දැන් ඔයා කියන්නෙ ඇඟිලි ගහන්න ඕනෙ කියලද? :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මයිත්රිපාල පොන්නයා තමා ,එත් උ වගේ එකෙක් උඩින් ඉන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. ගෝටා අගමැති වෙනවා නම් ඇත්තටම හොදයි. කව්ද හිතුවේ රනිල් ඇවිත් රට හොර කයි කියල . අම්මප මම නම් හිතුවෙම නැ . වෙන උන් ගෙන නෙමෙයි ... අන්තිමට රනිල් හොරකම සාදරනිකරණය කරන කොමිටුවකුත් දැම්මා .:no: අද මේ ආණ්ඩුවට පොඩි හි කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ මයිත්‍රී ජනාදිපති වෙලා ඉන්න හින්දා කියල මට හිතෙන්නේ. නැත්නම් මුන් කරන දේවල් නවත්වන්න කොහොමවත් බැරිවෙනවා.

    ගෝටා ජනාධ්පති උනොත්, ඌ අගමැති කරන්නේ ඌ වගේම හිතන එකෙක්. මෙතෙක් කල් ලංකාවේ උනේ ඕක තමයි. එකම විදිහට හිතන උන් තමයි රට පාලනය කලේ. එකෙක්ගේ වැරදි අනිකට පෙන්නේ නැ. වෙනස් විදිහට හිතන්නෙත් නැ. චන්දෙ දුන්නහම අවුරුදු 5ක් යනකම් අපහු ගන්නත් බැ.

    ලංකාවේ ජනාදිඅති කම කියන්නේ ලෝඩ් of ද රින් එකේ මුද්ද දාගත්ත එකා වගේ. දා ගන්න කම් හොදට ඉන්නවා, ඊට පස්සේ කරන දෙයක් දාන්නේ නැ. බලේට පිස්සු වැවෙනවා. තමන් කව්ද, කොහොමද ආවේ? කිසි දෙයක් මතක නැති වෙනවා. තව තව ඉන්න බලනවා. අද ලොල්_සින් උනත්, හෙට කිබුලෙක් ජනාදිපති උනත් අන්තිමට නතර වෙන්නේ එකම තැනකින්. ඒ අතින් පොන්න්යක් ජනාදිපති වෙලා, අගමැතිකම ගෝටා වගේ එකෙක්ට යනවා නම්, අඑත්තටම හොදයි :dull:

    ජනාදිපතිට් බලය තියෙන්න ඕනේ , එත් හැම එකටම ඇගිල්ල ගහන්නේ නැතුව, ඉවසීමෙන් ඉදල අවශ්‍ය අවස්ථාවේදී අඑගිල්ල ගහන එකෙක් ඉන්න ඕනේ කියල මට හිතෙන්නේ

    :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නාගානන්ද ඒකනායක මහාතාව මම අධ්‍යයනය කොට නැති බව කණගාටුවෙන් කියමි.....:dull:

    SLVLOG එකට ඇවිත් කතා කරපු වීඩියෝ ටික දැක්කද අයියෙ? ඡන්දෙන් පැරදුනු මිනිස්සුන්ව මෛත්‍රී පාර්ලිමේන්තුව ඇතුලට ගන්න පුලුවන් උනේ කොහොමද කියල මනුස්සය හොයාගෙන ඒක ගැන කිවුව... තව 2015 ඡන්ද කටේ වේචච රස කතාවකුත් තියනව.. ඒකෙ කියන විදිහට නම් මනුස්සය 2015 ඡන්දෙට තීරනාත්මක හේතුවක් වෙලා තියනව

    පී ඇස්
    එයා කියනව අපි අහනව ඉතින් ඇත්ත බොරැ දන්නෙ නෑ
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    SLVLOG එකට ඇවිත් කතා කරපු වීඩියෝ ටික දැක්කද අයියෙ? ඡන්දෙන් පැරදුනු මිනිස්සුන්ව මෛත්‍රී පාර්ලිමේන්තුව ඇතුලට ගන්න පුලුවන් උනේ කොහොමද කියල මනුස්සය හොයාගෙන ඒක ගැන කිවුව... තව 2015 ඡන්ද කටේ වේචච රස කතාවකුත් තියනව.. ඒකෙ කියන විදිහට නම් මනුස්සය 2015 ඡන්දෙට තීරනාත්මක හේතුවක් වෙලා තියනව

    SLVLOG karana dial ekada uba kiyanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මයිත්රිපාල පොන්නයා තමා ,එත් උ වගේ එකෙක් උඩින් ඉන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. ගෝටා අගමැති වෙනවා නම් ඇත්තටම හොදයි. කව්ද හිතුවේ රනිල් ඇවිත් රට හොර කයි කියල . අම්මප මම නම් හිතුවෙම නැ . වෙන උන් ගෙන නෙමෙයි ... අන්තිමට රනිල් හොරකම සාදරනිකරණය කරන කොමිටුවකුත් දැම්මා .:no: අද මේ ආණ්ඩුවට පොඩි හි කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ මයිත්‍රී ජනාදිපති වෙලා ඉන්න හින්දා කියල මට හිතෙන්නේ. නැත්නම් මුන් කරන දේවල් නවත්වන්න කොහොමවත් බැරිවෙනවා.

    ගෝටා ජනාධ්පති උනොත්, ඌ අගමැති කරන්නේ ඌ වගේම හිතන එකෙක්. මෙතෙක් කල් ලංකාවේ උනේ ඕක තමයි. එකම විදිහට හිතන උන් තමයි රට පාලනය කලේ. එකෙක්ගේ වැරදි අනිකට පෙන්නේ නැ. වෙනස් විදිහට හිතන්නෙත් නැ. චන්දෙ දුන්නහම අවුරුදු 5ක් යනකම් අපහු ගන්නත් බැ.

    ලංකාවේ ජනාදිඅති කම කියන්නේ ලෝඩ් of ද රින් එකේ මුද්ද දාගත්ත එකා වගේ. දා ගන්න කම් හොදට ඉන්නවා, ඊට පස්සේ කරන දෙයක් දාන්නේ නැ. බලේට පිස්සු වැවෙනවා. තමන් කව්ද, කොහොමද ආවේ? කිසි දෙයක් මතක නැති වෙනවා. තව තව ඉන්න බලනවා. අද ලොල්_සින් උනත්, හෙට කිබුලෙක් ජනාදිපති උනත් අන්තිමට නතර වෙන්නේ එකම තැනකින්. ඒ අතින් පොන්න්යක් ජනාදිපති වෙලා, අගමැතිකම ගෝටා වගේ එකෙක්ට යනවා නම්, අඑත්තටම හොදයි :dull:

    ජනාදිපතිට් බලය තියෙන්න ඕනේ , එත් හැම එකටම ඇගිල්ල ගහන්නේ නැතුව, ඉවසීමෙන් ඉදල අවශ්‍ය අවස්ථාවේදී අඑගිල්ල ගහන එකෙක් ඉන්න ඕනේ කියල මට හිතෙන්නේ

    ඔව්......
    හැබැයි හැම මගුලටම ඇගිලි ගැහීමේ බලය තියෙන්න ඕන....මොකද එහෙම ඇගිලි ගහන්න පුළුවන් වීම ම ලංකාව වගේ අලාපාලු වෙච්චි මානසිකත්ව තියන රටක ඔලු ගෙඩි හදන්න හේතුවක්. එතකොට බය නිසා වැඩේ කෙරෙනවා....

    මම පෞද්ගලිකව විශ්වාස කරනව රටක් පාලනය වෙන්න ඕන සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කල විදියට කියලා....නෑ..නෑ...දස රාජ ධර්මය නෙවෙයි...

    සබ්බෙ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනො
    --මරණයට සහ දණ්ඩනයට සියලූ ම දෙනා බය වෙති---

    මෙන්න මේක මත............
     
    yeah. It's also true
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ah muu TV1 wala english political discussion walata enawa :oo:

    so what about him?

    නාගනන්ද මහත්තයද? 2020 ජනාධිපති අපේක්ෂක කෙනෙක්නෙ. දැක්කෙ නැද්ද එයාට දුන්නොත් කරන විදිහත් කියල තිබුන
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නාගනන්ද මහත්තයද? 2020 ජනාධිපති අපේක්ෂක කෙනෙක්නෙ. දැක්කෙ නැද්ද එයාට දුන්නොත් කරන විදිහත් කියල තිබුන

    :P උබ කියන්න හදන්නේ සිද්දාලේප මුදලාලි ජනාදිපති වෙන්න හදනවා වගේ ගොන් වැධක් ඔයි. ගිහින් ගෙවල් වට ඉන්න 5 දෙනෙක් ගෙන් අහපන් කව්ද නාගනන්ද කියල :P:rofl::rofl:

    මහින්දත්, චන්ද්‍රිකාත් මයිට්‍රිත් කරන දේවල් කියල තමා එන්නේ. :rofl: අනේ යකෝ :rofl::rofl:
    අම්මප බන් උබල කොහොමද බන් ඔහොම හිතන්නේ :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    SLVLOG එකට ඇවිත් කතා කරපු වීඩියෝ ටික දැක්කද අයියෙ? ඡන්දෙන් පැරදුනු මිනිස්සුන්ව මෛත්‍රී පාර්ලිමේන්තුව ඇතුලට ගන්න පුලුවන් උනේ කොහොමද කියල මනුස්සය හොයාගෙන ඒක ගැන කිවුව... තව 2015 ඡන්ද කටේ වේචච රස කතාවකුත් තියනව.. ඒකෙ කියන විදිහට නම් මනුස්සය 2015 ඡන්දෙට තීරනාත්මක හේතුවක් වෙලා තියනව

    පී ඇස්
    එයා කියනව අපි අහනව ඉතින් ඇත්ත බොරැ දන්නෙ නෑ
    මම දන්න පොඩි දෙයක් කියන්නං......
    මීළග ජනාධිපති අපේක්ෂකය විදියට ගෝඨාභය එන්න තියන සියළු ම මාර්ග වළක්වමින් ඉන්නව මේ වෙද්දී.....ඒ වගේ ම ජනාධිපතිවරණයට වම්මුං (එක අපේක්ෂකයෙක් ගේ ගොඩට වැටෙන ඡන්ද කඩන්න දාන රූකඩ) සෑහෙන ගානක් එනවා මේ පාර...ඒක වෙන රටක බුද්ධි සේවයක මෙහෙයුමක්....
    ඔවුන්ට ඕන මේ රටේ පැහැදිලි බලයක් රහිත ඔන්න වැටුනා-මෙන්න වැටුනා පාලකයෙක් සහ ආණ්ඩුවක්......
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :P උබ කියන්න හදන්නේ සිද්දාලේප මුදලාලි ජනාදිපති වෙන්න හදනවා වගේ ගොන් වැධක් ඔයි. ගිහින් ගෙවල් වට ඉන්න 5 දෙනෙක් ගෙන් අහපන් කව්ද නාගනන්ද කියල :P:rofl::rofl:

    මහින්දත්, චන්ද්‍රිකාත් මයිට්‍රිත් කරන දේවල් කියල තමා එන්නේ. :rofl: අනේ යකෝ :rofl::rofl:
    අම්මප බන් උබල කොහොමද බන් ඔහොම හිතන්නේ :confused:

    හයියු නැට්ට පාගගෙනනෙ.. කවුද කිවුවෙ මෑන්ස් තමා ජනාධිපති වෙන්නෙ කියල.. ඔනා නාගයව දන්නෙ නෑ කිව්ව නිසා මම ආප්ක්ෂක කතාව කිව්වෙ..

    අර වීඩියෝ දෙක බලපංකො එකක නම් පොරගෙ පම්පොරියක් ද මන්ද..හැබැයි අනිත් එකේ පනත් දෙකක් එලියට දැම්ම සීන් එකක් තියනව.. ඡන්දෙකින් පැරදෙන එකෙක්ව ආයෙ පාර්ලිමේන්තුවට දාගන්න විදිහ.. ඒකෙන් තමා මෛත්‍රී සෙට් එකව ඇතුලට ගත්තෙ

    උඹ හිතුවෙ මම මිනිහව පත් කරගන්න යනව කියලද.. මම කිව්වෙ මෑන්ස් අර කරපු හෙලිදරව්ව ගැන :D:yes: