නීතිමය ගැටලුවක්...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි මචං සිද්ධිය... අන්තිම කැමති පත්‍රයේ බලය කොච්චර තියෙනවද...???

    ඒ කියන්නේ මෙහෙම දෙයක්. කෙනෙකුට අන්තිම කැමති පත්‍රයෙන් තමන්ගේ බිරිඳට වත් අයිතියක් ගන්න බැරි වෙන්න, වෙන කාට හරි දේපල වල අයිතිය පවරන්න පුලුවන් ද...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මේකයි මචං සිද්ධිය... අන්තිම කැමති පත්‍රයේ බලය කොච්චර තියෙනවද...???

    ඒ කියන්නේ මෙහෙම දෙයක්. කෙනෙකුට අන්තිම කැමති පත්‍රයෙන් තමන්ගේ බිරිඳට වත් අයිතියක් ගන්න බැරි වෙන්න, වෙන කාට හරි දේපල වල අයිතිය පවරන්න පුලුවන් ද...
    පන්සලකට හෝ අනියම් බිරිදට හෝ වෙනත් තැතැන්තෙක් නමට ලියන්න පුලුවන්..
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කවුරු හරි මට කියන්නකෝ... අන්තිම කැමති පත්‍රයකින් කසාද අයිතියත් නැති වෙනවද...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Yes.
    But wife can claim for properties under equity which is rare in SL. She can claim for her contribution to the property if she is completely disinherited . Under SL widow will get half of all properties irrespective of contribution if there is no last will. Last will can give properties to any person if the property was entirely that person's (eg a property inherited from parents ).
     
    තෑන්ක්ස් මචං... ටිකක් අදහසක් ආවා... මට කවුරු හරි මේක සරලව තේරුම් කරල දෙනවද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සරලව කිව්වොත් අන්තිම කැමැත්තෙන් වෙන කෙනෙකුට ලියල තියෙනව නම් ගෑනිට/ලමයින්ට අයිතිවාසිකමක් නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මේකෙ වෙන පැත්තක් ඇත්තෙම නැද්ද?
    මොකද අපි හිතමු ළමයි පොඩියි. තාත්තගෙ නමට තමයි ඔක්කොම දේපළ තියෙන්නෙ. එයාට වෙන හොර සම්බන්ධයක් තිබිල අවසන් කැමති පත්‍රය ඒ කෙනාගෙ නමට ලියල තිබ්බ කියල. එහෙම වෙලා අර මනුස්සය මැරුණොත් අර පොඩි ළමයින්ට කිසිම අයිතිවාසිකමක් කියන්න බැරුව ගෙදරින් එළියට බැහැල යන්න වෙනව නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ වෙන පැත්තක් ඇත්තෙම නැද්ද?
    මොකද අපි හිතමු ළමයි පොඩියි. තාත්තගෙ නමට තමයි ඔක්කොම දේපළ තියෙන්නෙ. එයාට වෙන හොර සම්බන්ධයක් තිබිල අවසන් කැමති පත්‍රය ඒ කෙනාගෙ නමට ලියල තිබ්බ කියල. එහෙම වෙලා අර මනුස්සය මැරුණොත් අර පොඩි ළමයින්ට කිසිම අයිතිවාසිකමක් කියන්න බැරුව ගෙදරින් එළියට බැහැල යන්න වෙනව නේ?
    එහෙම උනත් කරන්න දෙයක් නෑ. ලියල ඉවරනෙ. ලියල නැත්නම් බූදල් වෙනව.
     
    • Like
    Reactions: nrjayasinghe

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම උනත් කරන්න දෙයක් නෑ. ලියල ඉවරනෙ. ලියල නැත්නම් බූදල් වෙනව.
    හැබැයි මම මේ කිරියෙම කාගෙ හරි ත්‍රෙඩ් එකක දැක්ක වයීෆ්ට පුලුවන් කියල කේවියට් ද මොකක්ද එකක් දාන්න එහෙම ප්‍රශ්නයක් තියේ නම්.
     
    • Like
    Reactions: nrjayasinghe

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි මම මේ කිරියෙම කාගෙ හරි ත්‍රෙඩ් එකක දැක්ක වයීෆ්ට පුලුවන් කියල කේවියට් ද මොකක්ද එකක් දාන්න එහෙම ප්‍රශ්නයක් තියේ නම්.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    මේක පැහැදිලිද? තමන්ට අයිතියක් තියෙන්න ඕනෙ කේවියට් එකකින් ඕක වලක්වන්න. නීත්‍යානුකූල අයිතිකාරය වෙනකෙනෙකුට නීත්‍යානුකුල විදිහටම පවරලනම් කරන්න දෙයක් නෑ. උසාවියේ ගිහින් අඬන්න තමයි තියෙන්නෙ
     
    • Like
    Reactions: nrjayasinghe

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුන්ගේ දේපලකට වෙන එකෙක්ට කේවියට් දාන්න බෑ. දානවා නම් ඒකට හේතුවක් තියෙන්නෙ ඕන. අයිතිකරු උසාවි ගියොත් හොරට කේවියට් දාපු එකාට කෙල වෙනවා.

    අන්තිම කැමති පත්‍ත්‍රෙකින් ලීවෝත් එකට අයිතිවාසිකම් කියන්නේ අන්තිම කැමති පත්ත්‍රේ නම් සදහන් අයයි. එක හරවන්න බෑ. තව අය දේපල සදහා ඉදිරිපත් උනොත් නඩු යනවා. ඊට පස්සේ කැමති පත්ත්‍රෙ අත්සන් පරික්ශාව කරලා එනකන් උසාවියෙන් දෙපල වල බලය කාටවත් දෙන්නෙ නෑ.
     
    මම ඒ වීඩියෝ එකේ දැක්කෙ වයීෆ්ට කේවියට් එකක් දාන්න පුලුවන් කියල මෙහෙම ඉඩම් වලින් එලවල දායි කියල අවදානමක් තියෙනව කියල. මම නිකං දැක්ක එකක් කිව්වෙ බං. හරියටම දන්නෙ නෑ :)
     
    • Like
    Reactions: nrjayasinghe

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කවුරු හරි මට කියන්නකෝ... අන්තිම කැමති පත්‍රයකින් කසාද අයිතියත් නැති වෙනවද...
    I am not a lawyer... But as far as I am aware the last will overrides everything else :yes: . There could be ways to challenge it depending on the circumstances.
     
    • Like
    Reactions: nrjayasinghe

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඒ වීඩියෝ එකේ දැක්කෙ වයීෆ්ට කේවියට් එකක් දාන්න පුලුවන් කියල මෙහෙම ඉඩම් වලින් එලවල දායි කියල අවදානමක් තියෙනව කියල. මම නිකං දැක්ක එකක් කිව්වෙ බං. හරියටම දන්නෙ නෑ :)

    අන්තිම කැමැත්ත ලියලා නම් බං වෙන කෙනෙක්ට, එතනින්ම වයිපරේට තියෙන අයිතිය අහෝසි වෙනවා. කේවියට් එකක් දැම්මා කියලා ලොකු දෙයක් කරන්න බෑ. බල රහිත වෙනවා නඩුවක් ගියොත්
     
    • Like
    Reactions: nrjayasinghe