Camera Help එකක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    ZOOM වලින් පංතියක් කරන්න හදන්නේ, phone එකේ, lap එකේ තියෙන cam එකෙන් වැඩේ හරියට කරන්න බෑ. ඕන වෙලාවට බෝඩ් එක ෆෝකස් කරගන්න ඕනේ. අඩු ගානට ගන්න පුලුවන් කැම් එකක් ගැන කියන්නකෝ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,841
    4,988
    113
    අඩුම එකක් ගන්නත් එපා. මොකද හොල්මන් වගේ රූප පේනකොටත් බලන් ඉන්න එපා වෙනවනේ. වෙන වැඩ වලටත් එක්ක mirrorless එකක් ගත්තොත් නරකද ? Canon වල මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් යනවා, 95 එක 80 ට දෙනවා.
     
    Last edited: