මම හිතන්නෙ මචං...අපිට එහෙම හිතෙන්නෙ faith based විදියට හිතුවොත් කියලා...ලෝකේ මුලක් ගැනවත්, සත්වයාගේ ආරම්භය ගැනවත් තාමත් හරි උත්තරයක් දෙන්න බැහැ...මේක විස්තර කරන්න ගියොත් එක්තරා දර්ශනයක් ගාවගන්න වෙනවා... මේ thread එකේ මුලින් දාපු නීති නිසා මට ඒක ගාවගන්න බැහැ.. ඒක නැතුව හරියට උත්තර දෙන්නත් බැහැ.......
අඩෝ suranga84 උබේ අවතාරෙට කොටු දාපන්...![]()
දුම්කොල හා මොකද්ද මගුලෙ බද්දකට දුම් යන ඒවා පෙන්නන්න තහනම්ලු
![]()
කාටූන් වලත් බැරිදඉහි ඉහිහරියටම දන්නෙ නෑ බන්....මට ඔය ජීව විද්‍යාත්මක එව්වා අල්ලන්නෙම නෑ...නමුත් පිරිමි අයගෙයි ගෑණු අයගෙයි ජෙනිටල්ස් දෙකම differentiate වෙන්නෙ එකම structure එකකින්....(ඒකට කියන නම මම දන් නෑ...)
උදාහරණයක් විදියට පීනිස් එක සහ ක්ලිටෝරිස් එක බවට differentiate වෙන්නෙ එකම entity එකක්...ඉතිං හෝමෝන වල අඩු වැඩි වීම් මත මේ differentiate වීමේ ක්‍රියාවලිය නිසියාකාරව සිදුනොවන අවස්ථා තියනවා....එවන් අවස්ථා වල විකෘති වෙච්ච ජෙනිටල්ස් ඇතිවෙනවා....ඒ කිව්වෙ "පීනිස් ලයික් ක්ලිටෝරිස්" වගේ අවයවයන් ඇතිවෙන්න පුලුවන්...
හොද වෙලාවට උබට හිතෙන දේ කුබින්ට හිතෙන්නේ නැත්තේ........හිතුන නම් මෙලහකට මේක කුබින්ගේ ලෝකයක් වෙලා.......



කාටූන් වලත් බැරිද






mata hithenne, ai ape bahutharayak minissu godak welawata minissunwa rawattala wasi ganna hadanne, when they can easily work out a win -win solution![]()
ලෝක විනාසෙ ලන් වෙන නිසා... ලෝක විනාසෙ ලන්වෙනකොට එකිනෙකා ඇන කොටා ගන්නවලුනෙ.... ඒවයෙ පෙරනිමිති තමයි දැන් අපිට පේන්න තියෙන්නෙ



මචං අර ලිංග සීන් එක විසදුනාද දැන්...ලෝක විනාසෙ ලන් වෙන නිසා... ලෝක විනාසෙ ලන්වෙනකොට එකිනෙකා ඇන කොටා ගන්නවලුනෙ.... ඒවයෙ පෙරනිමිති තමයි දැන් අපිට පේන්න තියෙන්නෙ

බට් මචං....පොලොව ඇතුලෙ ලොකු බලපෑමක් ඇති කරන්න තරං air drag එකක් තියනවද...![]()
♥-Aurora-♥;9978972 said:හ්ම්ම්.. මේ දවස් වල ටිකක් වැඩිපුර හිතෙන දෙයක් තමා ලංකාවෙ ඔන්ලයින් business එකක් පටන් ගත්තොත් සල්ලි ගන්නෙ කොහොමද කියන එක..භාන්ඩ නම් තැපැල් මගින් යවන්න පුලුවන්. ඒත් සල්ලි ගන්නෙ කෝමද?? බැංකුවට යන්නෙ නැතුව, මනි ඕඩර් නැතුව ලේසියෙන් ඕනම කෙනෙකුට ඒ වැඩේ කරන්න විදියක් තිබුන නම් හොඳයි කියලා හිතෙනවා. රී-ලෝඩ් වගෙ..
![]()



