" මදීනා එකට එන හැමදාම ඕක දකිනවා
බස් එක ඔරලෝසු කණුව වටේ කරකවල ප්‍රයිවට් ස්ටෑන්ඩ් එල ලඟට එන්න කලින් පයින් එතනට යන්න පුළුවන්.විහඟිලගෙ බස් එක ටවුන් එකෙන් ගිහින් එතනට එන්න කලින් මම එතනට ගියා "
මතුගම ටවුන් එකේත් ඔය ලක්ෂණ දෙකම තියෙනවා. හැබැයි දැන් මදීනා හෝටලය නෑ. අලුත් බස් ස්ටෑන්ඩ් එක හදන්න කඩලා...