1. Download_Now

    ammo idala ivarayi ban

    Aparade ubata thibbe sujatha diyaniya baluwa kiyanda.
  2. Download_Now

    Elakiri අවුරුදු කුමාරයා 2016

    1. Download_Now 2. scurvy 3. RIDER89
  3. Download_Now

    Elakiri අවුරුදු කුමාරයා 2016

    ශ්‍රියන්ති රාජපක්ෂ තරුණ කාලෙලු
  4. Download_Now

    Magula habak ban

    මෙහෙම කරපන්, උබ වෙස් වලාගෙන අයෙත් යාලු වෙයන් :rolleyes: නැත්තම් අතරල වෙන එකක් හොයා ගනින් නැත්තම් හොද job එකක් හොයාගෙන අය කතා කරපන්
  5. Download_Now

    වැටුප රු 40000 සිට ඉහලට

    Title ඒක දාද්දි ටිකක් කල්පනා කරලා දාපන් මචන්. "Pharmacy course කරපු කෙනෙක් උවමනා කර තිබේ" කියල දැම්ම නම් හරි
  6. Download_Now

    Telescope Help

    Echchara ganan wadi aiyo Thanks
  7. Download_Now

    Telescope Help

    ගොඩක් ස්තුති. මට දැනට ඒටික ඇති වගේ.
  8. Download_Now

    Telescope Help

    මම මේකට අලුත්. නිකම් කම්මලි කමට බලන්නේ. මේකට මොන මොනවා පෙනෙයිද දන්නේ නෑ නේ? අඩුගානේ චන්ද්‍රිකා වත්? මට ඕන අහසේ තියෙන මොනවා හරි බලන්ඩ. හැමදාම පේන ඉර හද තරු නැතුව
  9. Download_Now

    Telescope Help

    මේවගේ එකකින් මොන මොනවද බලන්ඩ පුළුවන්: http://www.ebay.com/itm/New-300x70mm-150x-Zoom-Monocular-Astronomical-Telescope-Space-Spotting-Scope-/401012217373?hash=item5d5e30d61d:g:KMoAAOSw14xWIghY *Brand new *Model: F30070M Telescope *Entry level telescope *Focal Length: 300mm *Diam: 70mm *All...
  10. Download_Now

    Telescope Help

    ඔයාට පුළුවන් නම් මට ebay.com පැත්තේ ගිහින් $70 ට අඩු හොද එකක් තෝරලා දෙන්ඩ පුලුවන්ද please
  11. Download_Now

    Telescope Help

    ස්තුති කාචයේ විශ්කම්භයට සාමාන්යෙන් පාවිච්චි කරන වචනේ මොකක්ද? මම ebay ගන්ඩ ඉන්නේ.
  12. Download_Now

    Telescope Help

    අහස බලන්ඩ පුළුවන් අඩුම දේවල් මොනවද? (Focal Length, etc...) මට වැඩි දැනුමක් නෑ. ග්‍රහලෝකයක්, චක්රවටයක්, හද වගේ ලාවට බලාගන්ඩ?
  13. Download_Now

    Telescope Help

    මෙන්න මේ telescope එක හොදයිද? Features: Refractive / Focal Length: 360mm, Aperture: 50mm Can set 60 times, 18 times, just as the mirror group plus 1.5x 90 times, 27 times. Theory Resolution: 2.000 arc seconds, which is equivalent to 1,000 meters can be seen that the two objects apart 0.970...
  14. Download_Now

    හාමුදුරුවන්ගේ කෙල්ල සිවුරේ පැටලිලා

    DO NOT BUMP THIS THREAD හාමුදුරුවන්ගේ කෙල්ල... 04-05-2016 10:47 PM why not මේ හාමුදුරුවෝ තාම රහත් වෙලා නෑ. තෝ වගේ එවුන්ට වඩා 10000000000x වාරයක් හොදා :angry:
  15. Download_Now

    වෙසක් කුඩුවක් - චිත්‍ර ඕනේ - හෙලුප්

    Internet එකෙන් photo හොයල print කරන්ඩ බැරිද?
  16. Download_Now

    ලෝකේ ලොකුම දත්ත සොරකම

    ඔය මොනවා උනත් ඕකුන් ඉන්න විදියටම ඉන්නවා. උබල අහල තියෙනවද ලංකාවේ ඒක දේශපලුවෙක් හොරකමක් අහුවෙලා ගෙදර ගිය?
  17. Download_Now

    quadcopter

    මේක තමා පුරුදු වෙන්ඩ හොදම. මමත් මේකෙන් තමා පුරුදු උනේ. මගේ ඒක දෙන්නම් ඕන නම්.
  18. Download_Now

    අල්ලාහ් හු අක්බර්

    අල්ලගෙ කැමැත්තනේ ඉතින්. අපි මොනවා කරන්ඩද?

    No contents