1. Download_Now

    Fuck

    මෙව්වා දාන්ඩ එපා බන් හාමුදුරුවන්ට අපහාස කරන්ඩ. උබට මේ හාමුදුරුවෝ හදන්ඩ ඕන නම් පෞද්ගලිකව හම්බ වෙලා වැරැද්ද කියල හදපන්. මෙහෙම ප්‍රසිද්ධියේ අපහාස කරන ඒක පව්. පරාජිකා වෙලා නැති ඕන හාමුදුරු කෙනෙක්ට මෙහෙම කරන ඒක පව්.
  2. Download_Now

    advice

    යාලුවට elakiri account එකක් හදන් අහන්ඩ කියපන්. උබ ඔව්වට පටලෙන්ද එපා. මොනවා හරි උනොත් උබ කිව්ව හින්ද කරේ කියයි
  3. Download_Now

    මෙයා කවුද කියලා දන්නවද?

    ඕකට තමයි ගිච්චි කොරවා කියන්නේ. කන්නේ කොච්චි.
  4. Download_Now

    සීගිරියේ ගූගල් ලූන්

    Google එකෙන් ලංකාවට 4G දෙන එකයි, දේශපලනයෙයි තියෙන සම්භාන්දේ මොකක්ද? ගහක මලක් පිපුනත් එකේ credit එක යන්නේ තියෙන ආණ්ඩුවට. :angry:
  5. Download_Now

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    Ok, මට හරියට තේරුනේ නෑ ඕයා කියපු ඒක ? ඒ කියන්නේ අල්ල ගන්ඩත් එපා අත් හරින්දත් එපා කියන එකද? තෙරුවන් සරණයි
  6. Download_Now

    Suicide is not a solution

    මේ ලිපිය ලියන්නේ ආදරය වෙනුවෙන් දිවි පුදන්ඩ ඉන්න අයටයි, ආදරය වෙනුවෙන් දිවි පිදීම සාධාරණී කරණය කරන්ඩ යන අයටයි සහ අනෙක් සියලු දෙනාටයි. මම මේක විස්තර කරන්නේ ශාරුක් ඛාන්ගේ, ප්‍රීති සින්ටගේ වගේ එක එකාගේ ගොබ්බ අදහස් වලට අනුව නෙමේ :no:. මගේ ගොබ්බ අදහස් වලට අනුවත් නෙමේ :P. තුන්ලෝකාග්‍ර වූ සම්මා...
  7. Download_Now

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    මේක දැක්කහම හොදට අභිධර්මය තේරෙන ඕන කෙනෙක්ට හිතෙන්නේ දන්නේ නැතුව පඩි වදන් ටිකක් English වලින් දාල කියල. attachment is the root cause of suffering = true ඉස්සරලම කරන්ඩ ඕන සක්කාය දිට්ටිය නැති කරගන්න ඒක. ඒ කියන්නේ මම කියල පුදගලයෙක් නෑ කියල අවභෝද කරන ඒක. දැන් කියන්ඩ එපා බුදුහාමුදුරුවෝ කිව්වේ මම කියල...
  8. Download_Now

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    පවුල් ජිවිතයක් ගෙනියන කෙනෙක්ට රහත් වෙන්ඩ බෑ. සෝවාන් වෙන්ඩ විතරයි පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ උනත් ලෝභ / ද්වේශ මුළුමනින්ම නැතිවෙලා නෑ. ඒක නිසා ආදරය (ලෝභය - අරමුණට ඇලීම) තියෙන්ඩ පුළුවන්. එත් රහත් වෙච්ච කෙනෙක් ගාව ආදරය කියල එකක් නෑ. ඕයා කියන විදියට ආදරය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ අරමුණකට ඇලීම...
  9. Download_Now

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    බුදුහාමුදුරුවෝ ආදරයක් ගැන කොහෙද කියල තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මයිත්‍රීය ගැන. බුද්ධාගමට අනුව ආදරය ගැනෙන්නේ ලෝභයට (අරමුණට ඇලීම). මම ඔයාට ආදරෙයි, කියන්නේ ඕයා කියන අරමුණට මම ඇලෙනවා කියන එක. I love this car, කියන්නේ car එක කියන අරමුණට මම ඇලෙනවා කියන ඒක. අරමුණකට ඇලෙනවා කියන්නේ ලෝභය. මම...
  10. Download_Now

    මොලේ වයස කීයද ?

    මගේ 280ඉ ඔය මට ගැලපෙනවා :baffled:
  11. Download_Now

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    ඔච්චර ඉක්මනට ඔක්කොම කියෙව්වද බන්?
  12. Download_Now

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා මේ ලිපිය ලියන්නේ ආදරය වෙනුවෙන් දිවි පුදන්ඩ ඉන්න අයටයි, ආදරය වෙනුවෙන් දිවි පිදීම සාධාරණී කරණය කරන්ඩ යන අයටයි සහ අනෙක් සියලු දෙනාටයි. මම මේක විස්තර කරන්නේ ශාරුක් ඛාන්ගේ, ප්‍රීති සින්ටගේ වගේ එක එකාගේ ගොබ්බ අදහස් වලට අනුව නෙමේ :no:. මගේ ගොබ්බ අදහස් වලට...
  13. Download_Now

    මොලේ වයස කීයද ?

    280 16-21

    No contents