උබට මගේ විස්තරණේ ඕන,ඉදා අහ ගනින් :growl::growl::growl:
උපන්ගම :- මාතර තොටමුණ (ඉපදුනේ නම් මාතර නර්සිම් හොමේ එකේ)
ඉගෙන ගත්තේ මාතර සාන්ත තෝමස් විදුහලෙන්
A/L පාස් වෙලා campus ගියා university of Colombo
දැන් IT related job එකක් කරන පාඩුවේ ඉන්නවා :baffled:
ගාල්ලේ පොන්** කෙනෙක් මාතර තොටමුණ අයියා...