හැමෝටම අමතක වෙලා වගේ 16 ඕවර් දැම්මේ කුලාවත්,මාලිංග නෙවි අපේ සැගවුන වීරයා සචිත්ත සේනානායක දැම්මේ...දෝනි බබාට රිදුන තරමට එකත් අමතක වෙලා
කුලා 16 ඕවර් 16 ගහලා තියෙද්දී සචියා 17 ඕවර් දෙන්නේ 4යි..එතනින් තමා මුන් වැටුනේ :)
wide yorker දාන්න කලින්ම සචියා ලස්සනට ලකුණු 04යි දුන්නේ..මු දැන් වරද කගේ හරි...