1. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මුන් එළකිරි බලනවා වගේ :rofl::rofl::rofl::rofl:
  2. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    CSN වැඩක් කලොත් ගු හතයි :growl::growl::growl::growl:
  3. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මොකටද බන් එහෙනම් Live පෙන්නන්නේ...මහා විහිළුවක්නේ බන්.....මිඩියා එක වාහෙනෙකටයන්න දෙන්න බැරිද :growl::growl::growl:
  4. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මෝඩ camera කාරයෝ පෙන්නන්නේ පස්සෙන් යන bike සෙට් එක විතරයි,bus එක ඉස්සරහින් ලස්සනට යනවා :rofl::rofl::rofl::rofl:
  5. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    නිකන් ලේ පිච්චෙනවා tV වහලා දැම්මා :growl::growl::growl:
  6. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මට නම් එපා වෙලා ඉන්නේ බන්..TV එක පොලවේ ගහන්න තරම් මල පනිනවා...එකෙක් bus එකේ විස්තර අහා අහා ගියා නම් එල නේද බන්..නැත්නම් මුලින්ම යන්න ඕන...මේ මොන විහිලුවක්ද කරන්නේ..මුන්ට අමු කැවිලද
  7. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මුන් වගේ අලි මෝඩයෝ ටිකක්....camera කරන එකා යන්නේ බස් එක පිටි පස්සෙන්...එක්කෝ උ bus එකේ යන්න ඕන..නැත්නම් bus එක ඉස්සරහින් යන්න ඕන
  8. 3rdEye

    Hi I'm New Here

    පව්නේ උබ...ෆොටෝ එක්කම දැම්මම මානසිකව වැටෙනවනේ :P:P:P:P:P Question2Answer කරගෙන හිටු.. උබ ගීක් එකෙත් නටපු නැටිලේ සේරම දන්නවා chanux පොන්* එක්ක එකතු වෙලා :lol:
  9. 3rdEye

    Hi I'm New Here

    :rofl::rofl::rofl::rofl::rofl:
  10. 3rdEye

    Hi I'm New Here

    පල පල..තොගේ බව profs කරන්න පුළුවන්.... :P:P:P:P:P මේ උබ නම Uvindu Inuwaraද :P:P:P:P
  11. 3rdEye

    Hi I'm New Here

    පල පොන්*** යන්න..තොගේ අලුත් සයිට මන් දන්නවා...කොහෙන්ද theme ඉස්සුවේ කියලත් දන්නවා බොල :P:P:P:P:P
  12. 3rdEye

    Hi I'm New Here

    :lol::lol::lol::lol::lol::lol::lol:
  13. 3rdEye

    Hi I'm New Here

    උවිඳු පුතා මේ පාර වත් අලුත් සයිට් එක හොදට කරන හිටියොත් නකරද? click4fan කරලා බලු වෙලා හොරකම් කරපුවා අමතකද වෙලාද :P
  14. 3rdEye

    EKකඹ ඇදීමේ තරගය-2014

    :):):):):):):)
  15. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මහේල,සංගා,ඩිල්ෂාන් යන නිසා වැස්ස දෙවියොත් අපේ පැත්තේ,මෙල්බන් පුංචි ලංකාවේදී අපි Australia ගහලා කප් එක ගේනවා..2007,2003 සෙමි final පලිය ගන්නත් තියෙනවනේ :lol::lol::lol:
  16. 3rdEye

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අපිට ලස්සනට Bangladesh,Afghanistan,Scotland ගහන්න පුළුවන්...ඒ ගැහුවත් Quarter-Final යන්න පුළුවන් :shocked::shocked: New Zealand, England ගහන්න පුළුවන් හොදට සෙල්ලම් කරොත් :) Australia ගැහුවොත් අපේ A group එකේ Top :lol::lol::lol: සුබ ලකුණු පේනවා 2015 world cup :love:
  17. 3rdEye

    Hi I'm New Here

    photo දැම්මොත් අයින් කරනවා කිව්වා නිසා දෙන්නම් රියල් වලින් බැහැලා :oo::baffled::P
  18. 3rdEye

    Hi I'm New Here

    ඊයේ fake thread ,photo case ගියානේ,උන් fake නවත්වලා,ආයිත් Real වලින් එන්න අරන් :oo::baffled::P

    No contents