අහ් මචන්ලා
ඔන්න අද කියන්න යන්නේ කවුරු ගැනවත්, ජිකි බිකි වැඩක් කරන්නේ කොහොමද කියලවත් නෙවෙයි ඕන්.:P:P:P
අද කියන්නේ උබලා හැමදාම කරන වැඩක් ගැනයි.:rolleyes:
( හා හා හා, චික් මුන්ගේ කැත් හිත.:angry::angry: ඒ උබලා හිතපු වැඩේ ගැන නෙමෙයි ) ;);)
කොල්ලෝ ටික ඉතින් ටොරෙන්ට් එහෙම බානවත් ඇතිනේ...