Mr.Perera's Father has passed Away

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කඩියෝ උඹ ඊයේ ගියාද......? අවසන් කටයුතු හොඳින් කෙරුන නේද......?

ow macahn deiyange pihiten wassak enna hadala awe na ban..okkoma piliwelata hariyata kisima aulak natuwa sidda una..man me dawas 3ma ehe machn..mata 2wani dawse raa witarai yanna bari une..eeth eda dawluth giya..eeyeth okkoma iwara wela gedara eddi 12.30..
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow macahn deiyange pihiten wassak enna hadala awe na ban..okkoma piliwelata hariyata kisima aulak natuwa sidda una..man me dawas 3ma ehe machn..mata 2wani dawse raa witarai yanna bari une..eeth eda dawluth giya..eeyeth okkoma iwara wela gedara eddi 12.30..

    එහෙමද...... :oo: මම පෙරාට උදේ කතා කරා ගත්තේ නා පස්සේ දැන් ටිකකට කලින් පෙරා මට කතා කරා...... මට අඩුගානේ ඊයේ හවස අවසාන කටයුතු කරද්දීවත් යන්න බැරි වුන එකට හිතට හරි කණගාටුයි බං....... :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    untitledzz2zob0.jpg
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එහෙමද...... :oo: මම පෙරාට උදේ කතා කරා ගත්තේ නා පස්සේ දැන් ටිකකට කලින් පෙරා මට කතා කරා...... මට අඩුගානේ ඊයේ හවස අවසාන කටයුතු කරද්දීවත් යන්න බැරි වුන එකට හිතට හරි කණගාටුයි බං....... :sorry:

    Monday Night waren :)