1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :angry::angry:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මං වැඩි කරලා ගන්නම් හෙමීට :dull::dull:
  3. ^Night Fury^

    Yala National Park - [Photos] - අලි - කොටි

    කොහොමද 512 එකෙන් ලෝඩ් වෙද්දි සැප :frown::frown: පළවෙනි පාර පින්තූර ඔක්කොම බලන්න ඕනේ නිසා ලෝඩ් වෙන්න දැම්මා :lol::lol: වෙලා යන නිසා බං අවුල :oo::oo:
  4. ^Night Fury^

    Yala National Park - [Photos] - අලි - කොටි

    ඇති යන්තම්. 2න්ඩ් පේජ් එකට එනකන් හිටියේ, නැත්තම් රෙද්ද 1ස්ට් එකේ ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ :dull:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පුෂ්පා නෑ පෙන්නේ :(:(
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    සුද්දි මුට පයින් ගහපු පාර එතනම ශරීර කෘත්‍යය වෙලා මොළෙත් ඒත් එක්කම කෘත්‍යය වෙලා :baffled::baffled: දැන් නිකන් එලෝ විකාරෙන් වගේ කියවනවා :(:(
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මාත් එකඟයි සංකල්ප එක්ක. පේනවානේ මූ දැන් කීවෙනි පාරටද පටලගත්තේ :lol::lol:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ජේසන් ස්තැතම්ට මගේ ප්‍රණාමය :P:P ඒ කියද්දි මතක් වුනේ ඌ ඉන්න Redemption බලන්නත් ඕනේ බං :baffled::baffled: උඹලට කොහෙන්ද ඒවා. අපිට විතරයි privileges තියෙන්නේ දශම ගනන් දෙන්න :rolleyes:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒ මෙන්න මේ සහෝගේ කියමනකි :lol::lol: chucks
  10. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    :angry::angry::angry::angry:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒත් හොඳ වැඩියි ඕකාට :lol::lol:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :dull::dull:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වැඩිහිටියන්ට සැලකීම :dull::dull: ඒක තමා හිරිවැටීම ගැන තාම අදහසක් නැත්තේ :lol::lol::rofl::rofl: ඔව්. හනීමූන් එකත් මේකෙම දාන්නම් :angry::angry: :lol::lol:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :no::no: දවස් දෙකකට සැරයක් දානවා නම් ඕන්න පුලුවන් ටිකක් කලින් දාන්න :nerd::nerd: :angry::angry: උඹට විතරයි තේරුණේ :(:( :rofl::rofl: -4.5 :frown: :angry::angry::frown::frown:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කෑල්ලක් හෙම සිටිත් ද? :rolleyes: :rofl::rofl: :dull::dull: ඇයි ඉතින් ඒක මදැයි :frown: මං කියන් නෑ හීතල මොකක්ද කියලා :frown:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අඩෝ PS වලට පේස්ට් කරද්දි සමහර පොඩි කෑලි එහෙම දෙපාරක් වදිනවා. සමහර inverted comas එහෙම නැතිවත් ඇති:P:P ඒවා ඉතින් කරන්න දෙයක් නෑ:no::no: ඕක හැදුවට පස්සේ මම කියවන්නේ වත් නැතිව කෙලින්ම upload කරන්නේ බං. ඒ නිසා පොඩි පොඩි අවුල් ඇති :(:(
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔය ටික ගැහුවෙත් හෙන කට්ටක් කාලා. මූ ඒ අස්සේ මඟුලක් කියනවා :angry::angry:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :frown::frown:
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :dull::dull:

    No contents