:growl::growl: ඔව් බං මට නම් වෙලාවකට මලපනිනවාත් එක්ක කෙල්ලො කරන මඟුල් වලට. කොල්ලන්ට ගහන්න ඕනේ බං මෝඩ ලබ්බවල් කරනවාට. මොන මඟුල කරත් කෙල්ල ශේප් කරගන්නවා. කොල්ලට තමා හෙන ගැහිලා යන්නේ. ඔය ගොඩක් බූට් කාලා අඬන කෙල්ලෝ ඉන්නවා නේද? අම්බ ගොන්නු බං. හොඳ ගේම් කාරයෙක් ලස්සන හීන ලෝකයක් මවලා දුන්න ගමන් ආයේ තව...