යටියන්තොට රන් කරනවා කියන කුකුල් මාමා නේද?? :lol::lol: පට්ට ඩෝහ්.... මට මතකයි මූට FarCry3 64bit දාගන්න බැරුව අපිට ස්ක්‍රීන් ශොට් එව එව ශරීරකෘත්‍යය කරගත්ත ආකාරය :rofl::rofl: බුවන් නුවා කුජීතයා වුනත් හිත හොඳ එකා. වචනෙකින් හරි උදව් කරනවා. අර නරි දෙනක් මගේ එක්ක කොකු දාගෙන ගෙදරින් ගිහින් මැරෙනවා කියලා...