ලොල්. හරි හමන් දෙයක් ටයිප් කරන්න වෙලාවක් හම්බුනේ දැන්:lol::lol: අර එක තැනක කියලා තියෙනවා නේද අපේම වැරද්දෙන් ගියපු කතාවක්?? අන්න ඒක ගැන නම් පුතේ පිළිගන්න බෑ. මොකද ඔය කෙල්ලෝ කියන ජාතියේ සමහරක්ට මොනම දෙයක් දීලවත් සතුටු කරන්න බෑ. ආදරය පැත්තකින් තියමුකෝ. මම දන්න කෙල්ලෙක් හිටියා පලවෙනි පාර ඈත...