1. S

    ඉන්දියාවෙන් අැවිත් ලංකාවේ මාළු ටික අල්ලන් යනවලු..බය නිසා සද්ද නෑ..

    ගොක් කතන්දර කියන්න එපා. හැමදාම ඉන්දීය ධීවරයෝ ලංකා නේවි ඒකේන් අල්ලනවා. නිදහස් කලත් බෝට්ටුව ලංකාවේ තියාගෙන තමා යවන්නේ. වෙලා තියෙන්නේ එක පාර සියගානක් බෝට්ටු දානවා ලංකාවේ සීමාවට. නේවි එකේ නැව් හතරක් විතර ඔය ලයින් එකේ හැමදාම වැඩ. හැබයි මුන් නැව් දැකපු ගමන් වෙන තැනකින් දානවා. සමහර වෙලාවට නැවට මීටර්...
  2. S

    රුසියානු හමුදාවේ 80,000ක් යුක්‍රේන දේශ සීමාව ආසන්නයට : සහයට එන අමෙරිකානු යුද නෞකාවලටත් අනතුරු ඇඟවීමක්

    කොහොමත් යුක්රේන් වලින් වැරදිලා වෙඩිල්ලක් පත්තු උනත් ඉල්ලන් කන්න තමා වෙන්නේ. රුසියාව පහු ගිය ටිකේම හිටියේ වටේ රටවල් ඉල්ලන් පරිප්පු කනකම්. ආර්මේනියාව එහෙම ඉල්ලගේන කෑවේ. ප්‍රංශේ උදව් කරන්න එයි කියලා. රුසියාවත් එක්ක තරහා වෙලා. යුක්‍රේනෙත් ඒ වගේ තමා.
  3. S

    US එකෙන් SLN එකට දුන්නු තෑගී

    නැව operational conditions වල තියනවා බන්. මගේ යනුවෙන් නැවේ වැඩ. චීන්නු ඇවිත් ඉන්නේ නැවේ අළුත් system වල warranty period ඒකේ වැඩ වලට. තාම ඒ systems නේවි එකට බාර දීලා නැහැ. හැබයි පට්ට වියදම්ලු. තාම Haber එකේදි grid එකට connect කරන්න බැහැළු. ඒක හින්දා generater එකක් පැය 24 ම දුවනවාළු.
  4. S

    ඔන්න ඔතනයි අපිට වැරදුනේ

    කොහොමත් පාඨලී ලබන පාර තනියම හරි ඉල්ලයි කරන මාර්කටින් පාරට....
  5. S

    Rohan Pallewatta 27/02/2018

    ඇත්තට මේ මනුස්සයා ජනාධිපති උන්නාන්සේ ජපානෙන් අඩුවට කොරෝනා බෙහෙත් ගෙනත් අපිට දෙනවානේ.අපරාදේ නේද? එහෙනම් ජපානයෙන් සහන ණය අර ගෙන කයත් ගෙවලා රට සුඛිත මුදිත වෙලා.
  6. S

    අවුරුද්දට නෑදෑ කට්ටිය එන්න බැරි වෙන්න මොකද කරන්නෙ ?

    ගොක් ඇත්තක් එල්ලාපන්. නිරෝධායනය වන නිවසකි කියලා ගහපන් ආණ්ඩුවේ බෝඩ් එක වගේ.
  7. S

    බැඳම්පු උම්ගේ මාර Toxik Vibe එම්කක් නේද බම්

    ගිහින් සිංහල ඉගෙන ගෙන වරෙන්. නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගෙන වරෙන්. ඔබගේ මොංගෝලියානු අපිට තේරේන්නේ නැහැ.
  8. S

    රෝනී ද මෙල් මහතාගේ 96 වෙනි ජන්ම දිනය

    එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබයි මතක විදිහට ඒ ලෙවෙල් එකේම තමා. 70 ඉදන්ම 2004 වෙනකම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී. මුදල් ඇමති කම දෙන්නේ ජේ.ආර්. සුදුසුකම කෘෂිකර්ම අමාත්‍යාංශ සහකාර ලේකම් වීම. නමට දිපු පත්වීමක්. ප්‍රේමදාස ගේ කලේ තමා ඔය ලොකුවට අයවැය එහෙම හදන්න ඇත්තේ. ජේ අර් නම් මිනිහාම හදලා එවන්න ඇති. මතක හිටින...
  9. S

    රෝනී ද මෙල් මහතාගේ 96 වෙනි ජන්ම දිනය

    පිස්සුද බන් එහෙම මොළයක් නෙමේ දෙන්න කෙනෙක් නැති කමට දිපුවා. අන්. ඇම්ට ගහන්න ඔය එකෙකුට වත් බැහැ. මේ ඇවිල්ලා පනීද මෙල් මහෙහිතේ ඒ රෙකෝඩ් එක ඊයේ පෙරේදා වෙනකම්ම තිබ්බා.
  10. S

    මුං ඇට කිලෝ එකක් කියද?

    750 and 900 per kilo in petta at last week but out of stock in most places.
  11. S

    New USB MIC

    Cheapest mic with colour.Box එකෙන් හිතා ගත්ත හැකි තරම. හොද බෑන්ඩ් එකකින් ගනින් ගන්නවනම්.
  12. S

    LTTE මහත්තයා ඝාතනය

    මහත්තයාව මැරුනේ ltte බල අරගලයක් විදිහට ප්‍රභාකරන්. ප්‍රභාට වඩා ජනප්‍රිය වෙන්න ගිය හින්දා. දිගුදුර විහිදුම් බලකාය ඒ කාලේ තිබ්බේ ක් නැහැ. මේ කියන්නේ පේමදාස ජනාධිපති වෙන්නත් කලින්. කොහෙද හමුදාව එහෙම කියලා තියෙන්නේ?
  13. S

    Nokia X10 හා X20 නමින් 5G දුරකථන දෙකක්

    X20 එකට charger එක එනවා බන්. ගාන තමා වැඩි. ඒ ගානට futures අඩුයි හැබයි අවුරුදු තුනක් warranty with android updates.
  14. S

    instabuy ඉවරායී

    මොකක් හරි භාණ්ඩයක් ගනිද්දි ඒකට මුලින් සල්ලි ගෙවලා බලන් ඉන්න වෙනවානම් ඒක consumer market ඒකේ භාණ්ඩයක් නම් ඒහෙමත් නැත්නම් hand crafted unic භාණ්ඩයක් නෙමේ නම් ලොකු හොර වැඩක් වෙනවා. අත්තිකාරම් විදිහට රුපියල් 50000 ක් ගෙවලා ලංකාවට ගේන්නම් බලන් ඉන්න වෙනවා නම් නමක් නැහැ. සම්පූර්ණ වටිනා කම්ම ගෙවනවා...
  15. S

    Instabuy.lk ඉවරයි?

    මම හිතන්නේ පාරිභෝගික අධිකාරිය ට ඔය වගේ මනි ලොන්ඩරින් පැත්ත බලන්න බලය නැතුව ඇති. දැනට වරදක් කරලා නැතුව ඇති ප්‍රාරභෝගික අධිකාරියට මොකද තාම ගත්ත එවා ගිහින් තියනවා.හ
  16. S

    කොටි සිරසට කෙලවල නේද

    සිරස කොහොමත් වැටිලා ඉවරයි බන්. උන් දුවන්නේ මහරාජාගේ බිස්නස්වල බදු බැලන්ස් කරන්න. නිවුස් නම් ඉතින් බලන්නේ අමුම යූඇන්පී විතරයි. මහරාජා හිතන් හිටියේ උබ ඕනේ විදිහට රට පාලනය කරන්න. ප්‍රේමදාස තමා ඕකාව ගෙනාවේ උඩට. අංක එකේ හෙන්චයියෙක්ද කොහෙද ලයින් එහෙම ලස්සනට දීලා තිබ්බා. මහින්දලා කොහොමත් මහරාජාට ඕනේ...
  17. S

    US එකෙන් SLN එකට දුන්නු තෑගී

    60 years old cost gard ships. Decommissioning from active service and send for small country that has us friendly government. Both us ships we got in period of ranil work as prime minister. But the flagship of SLN is brand new Indian and biggest ship is gift from China.
  18. S

    Shanuka (Esketit) ගෙ වීඩියෝ එකේ ඉන්න මොඩල්ලාගෙ නම් සහ insta ටික

    නැහැ බන් සිංහලු කැත නැහැ. සාමාන්‍යයෙන් ලස්සනයි. හැබයි ඉතින් මුඩුක්කුවලින් ඇවිත් ඉන්න කළවම් වෙච්ච මොඩල්ලා කියන හතලිහ පැනපු පිටකොටුවේ ඇන්ටිලනම් පට්ට කැතයි.
  19. S

    සුද්දෝ ලංකාව ඇල්ලුවේ නැත්තම් අපි තාම ඉන්නේ පොල් අතු පැලේ..Respect England..

    කොයි ලෝකෙකද මන්දා ජීවත් වෙන්නේ. බ්‍රිතාන්‍ය යටත් විජිත වලින් දියුනු කියලා තියෙන්නෙ රටවල් අතලොස්සයි. හැබයි ඒවගෙන් දියුනු වුනා කියලා කියන්න පුළුවන් සිංගප්පූරුව විතරයි. ඇමරිකාව ස්භාවික සම්පත් වලින් පෝසත්. ඒ වගේම වහල්ලු හින්දා මුල් යුගයේ හොඳ ආදායමක් ගත්ත රටක්. අන්තිමට ලෝක යුද්ද දෙකට ආයුධ විකුණලම...
  20. S

    සුද්දෝ ලංකාව ඇල්ලුවේ නැත්තම් අපි තාම ඉන්නේ පොල් අතු පැලේ..Respect England..

    ගොන් කතා කියන්න එපා බොල. ලංකාවේ රජවරුත් හිටියේ මැටි ගෙවල් වල තමා. අනුරාධපුර යුගයේ එක රජ මාලිගාවක් නැහැ. අනික මෙන යකෙක්ගෙවත් ගෙයක් හම්බවෙලාත් නැහැ. නුවර රජමාලිගාවත් මැටි තමා. හරියට හදලා හොඳ වහලයක් ගහා ගත්තොත් මැටි ගෙයක් උනත් අවුරුදු සියගානක් තියනවා. නොදන්න බයිලා නොගහා හිටු.

    No contents