1. S

    ඉලෝන් මස්ක් සහ ලෝකය

    මස්ක් කියන්නේ ඔය කියන තරම් වැඩ්ඩෙක් නෙමේ.මිනිහාව මීඩියා වලින් පුම්බලා තියෙන්නේ වැඩි හරියක්. ඉලොන් කාරයා මුලින් පටන්ගන්න කොම්පැනියට තාත්තා $ ලක්ෂ දෙකක් දෙනවා. මිනිහා තනිකර ව්‍යාපාරිකයෙක් විතරයි. නියම විදිහට බිම් මට්ටමේ ඉදන් ආපු ස්ටීව් ඩබල වගේ නෙමේ. මට ඇපල් කොම්පැනිය පේන්න බැහැ හැබයි ස්ටීව් ඩබල...
  2. S

    ඩ්‍රෝන රෙජිමේන්තුවක්

    ලෝකෙම දැන් ඩ්‍රෝන් වලින් යුද්ද කරන්නේ. අපි තාම රෙජිමේන්තු පිහිටවනවා.
  3. S

    සීතල යුද්ධය (යෝධයකුගේ බිඳ වැටීම)

    Chernobyl ඔකට ලොකුවට බලපැවා රූබල් බිලියනයක් වියදම මුදලින් විතරක්. ඒ කියන්නේ ඩොලර් බිලියනයක් GDP එකෙන් පහෙන් පංගුවක්. අනිත් දේ තමා සම්බාධක.
  4. S

    Buddhism wenna lajja hituna palaweni para

    ඕකා අමු ගොනෙක්. බොරු හද කියවනවා. නිකමටවත් කෞතුකාගාර පැත්තෙවත් ගිහින් පොතක් පතක් කියලාවත් කරන වැඩක් නෙමේ. ඕකා ජේතවනාරාමය ගාවට ගිහින් පිළිම ගෙයි දෙයියෝ ඔරලෝසු බැදපු එක ගැන කියපු එකානේ. සලපතල මළුවට ගඩොල් අල්ලලා කියලා කිව්වේ. ඒ වගේ තමා ඕක. කියපන් බලන්න විෂ්ණු දෙවියන්ගේ යි ලිංගෙයි තියන සම්බන්ධවේ?
  5. S

    legend of early smartphones N95

    N95 කියන්නේ කාලයක් අපේ කට්ටියගේ හීනයක් වෙච්ච phone එකක්. මේ එක ගැන Mr mobile කරපු වීඩියෝවක්. When phones were fun කියන වීඩියෝ පෙලේ අලුත්ම එක. Phone manufacturersලා risk එක කිසි බයක් නැතුව ගත්ත කාලේ phones ගැන තියන.
  6. S

    DSLR Mirrorless Camera help

    මොක ගත්තත් ලංකාවේ කාලගුනේට පුස් බැදෙනවා. GoPro සීල් හින්දා කොහොමද දන්නේ නැහැ. හැබයි කෙලවුනෝත් ආයේ හැදිලි බැහැ. මිරර්ලස් කියවන්නේත් DSLR ම තමා වෙනස මැකනිකල් පාර්ට් එක අඩුයි. Canon m series වලට වෙනම ලෙවිස් ගන්න ඕනේ එකට canon EF ලෙවිස් බැහැ. ඇඩප්ටර් එකක් තිබ්බා ඕනෙනම්.dslr එකකට යන්න. Dry box අරන්...
  7. S

    මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ Breaking News

    ජේ.ර්. ගේ ඉදන් මහින්ද වෙනකම්ම පුක ලෙවලා ගුවන්විදුලියේ සභාපතිකම ගත්ත බුවාගේ. දැන් අසූවක් විතර ඇති. හද්ද නායකයින්ට සභාපති කම් දෙන්න පිස්සුද? මැරෙන්න ඕනේත් සභාපති කමේ ඉදලද? මුන්ව ළඟට නොගන්න ඒකමයි හොද
  8. S

    ඉතින් කතෝනිස් ඇයි අගෝනිස්ව මැරුවෙ

    දන්නේ නැහැ බන් එක අභිරහසක්. ඕක හරියටම දන්නේ අර මල් පිස්සා තමා. හැබයි හැම මරණයක් පිටිස්සෙම අවතාර සීන් එකක් තියනවා.
  9. S

    උබලගෙ වොච් එක

    2005 තාත්තා අරන් දුන්න ඔරලෝසුව. කාලයක් පට්ට ගැහුවා. දැන්නම් මොකක් හරි වැඩක් තියනවානම් විතරයි දාන්නේ. ලදි සර්විස් පාරක් එහෙම දාලා ගත්තා. යකා වගේ වැඩ ඊට පස්සේ. කල්යන්න වයින් වෙනවා හොර වෙනවා සර්විස් නොකර.
  10. S

    පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

    ලංකාවේ ඒ වගේ කේස් එකක් නැහැ වඩදිය අඩු හින්දා. ඒත් මුන් මහන්සියට මැරෙන්න පුළුවන් රුල්ල හින්දා. රෑ වෙනකොට අඩු වෙනවා රුල්ල එතකොට මුනට ගුබුරු මුහුදට යන්න පුළුවන් වෙයි. ඒත් කීයක් මැරෙයිද දන්නේ නැහැ.
  11. S

    පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

    තල්මස්සු ජාතියක් බන්ග ඩොල්පින්ලා එයිට පොඩී. මුන් ලේසියෙන් මරනේනේ නැහැ ගොඩ ගැහුවා කියලා. වෙලාවට වතුරට දා ගත්තෝත්. Short-finned pilot whale වගේ. ලංකාව වටේ හෙන රංචු ඉන්නේ.
  12. S

    රට වටේටම කොරෝනා

    අද හුන්නස්ගිරියේ ඉදලා නුවර හරහා කොලඹ හවස ආවා. එද්දි නුවර ආපු වාහන තොගේ වාහන පෝලිමක් නුවර දිහාට. සාමන්‍ය වෙන්න පුළුවන් ඒත් මේ වගේ වෙලාවක?
  13. S

    IESL ඉන්ජිනෙරුව පොඩ්ඩක් එන්නකො

    උබ ඉන්ජීනේරු field ඒකේ නෙමේ නේද? IESL කියන්නේ පිස්සන් කොටුවක් බව ඇත්ත. හැබයි බන් ඔය වගේ වැඩක් කරන්න මාස ගනන් යනවා මුකුත් නොදැන.දැන් රෙපයාර් කරන්න පුළුවන් බඩු නැහැ. බෝඩ් එකම අලුතෙන් දාන්න ඕනේ. Power supply unit වගේ නම් ගොඩ දාගන්න පුළුවන්. ඒත් සමහර එව්වාගේ SMC තොගේ දැක්කම වැඩේ අත ඇරලා...
  14. S

    මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

    සිරිමාවෝ තමා රටට සැහෙන දෙයක් කලේ. රට යන්න ඕනේ පාර හදලා දුන්නේ. එකට ඒ කාලේ දේශපාලනයේ හිටපු ලොකුම මොල ටික එකතු වෙලා හිටියා. මහින්ද ලොකුවට ම කලේ යුද්ධය තමා. පස්සේ රට සංවර්ධනය කරන්න හැදුවාට අර වගේ හරි පැත්තකට යන්න බැරිවුණා. එක හේතුවක් ලෝක දේශපාලනය. ජේර් වැඩ කලේ සිරිමාවෝ ගිය පැත්තට විරුද්ධ පැත්තට රට...
  15. S

    ආදායම් බලපත්‍රඅලුත් කිරීම!!!!

    මමත් කලා ලොක්කා වගේ. දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ තැපෑල අරින නම්.
  16. S

    පෙබරවාරි වනවිට අමෙරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂ 5 ඉක්මවයි !

    වසන්ගත වල දෙවනි රැල්ල තමා වඩාත් භයානක මේ වෙනකම්. දැන් එක පටන් ගන්න යන්නේ. තාම මුල් අවදිය.
  17. S

    විදුර සහ විජේදාස

    විදුරයා ගැන කට්ටිය දන්න තරම තමා. කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඕනෙනම් චන්දේ නෝදී හිටී. ඕකා කවදා ඉදන්ද ආණ්ඩුවට බනින්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කම තියාගෙන. අනික ගිය පාර කී සැරයක් කිව්වා දැන් පැන්නා දැන් පැන්නා කියලා. විජේදාස නම් පෙන්න ගෙන ඉන්න තරම් සුදු චරිතයක් නෙමේ.
  18. S

    Camera help need!! DSLR or Mirrorless??

    මෙන කැමරාව ගත්තත් මැකනිකල් ෂටර් එකක් තියනවානම් shutter count කියන දෙ තියනවා. ඉලෙක්ටොනික් ෂටර් නම් විතරයි නැත්තේ. ඔය වගේ වැඩකට DSLR DML කැමරා වලට වඩා මේ වගේ එකක් බලන්න...
  19. S

    හිරිවඩුන්න වජ්‍රාසනය පස්යට වැලලූ හේතුව

    ගොන් ආතල් එහෙනම් කෑනීම් කරන්නේ අපරාදෙනේ. හැමදෙයක්ම පිලිවෙලට පොළව උඩ තියනවානම්.
  20. S

    Princess Shanudri

    මොන ඇට ගෙම්බියෙක්ද බන් මීට වැඩිය හොඳ ලස්සන කෙල්ලෝ ඕනේ තරම් ඉන්නේ.

    No contents