1. S

    ලතින් ඇමරිකාවේ හොන්ඩුරාස් රට

    ඇමරිකාවේ බලපෑම. ඇමරිකාව එක්ක ගනුදෙනු ඕනේනම් බදු අයකරන්න පුළුවන් බොහෙම සීමිත ප්‍රමාණයයි. ඒක හින්දා රජයවලට ආදායම් නැහැ. එතකොට පොදු පහසුකම් වලට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. හැබයි ඇමරිකාවට කොකේන් යවලා ජාවාරම්කාරයෝ අතේ හොදට සල්ලි තියනවා. ඉතින් උන් රජවරු වගේ එහේ පාලනය කරනවා. පොලිසිය එහෙම...
  2. S

    USB video capture card ganna tanak

    try ikman we buy a hdmi chapter card for 3000 rs and it work grate. but it is not as good as broadcasting chapter card.
  3. S

    තාත්තාට ඔර්ලෝසුවක්

    විමලදර්ම ගන්න. මම අම්මට අරන් දුන්නා. 8500 ක් වගේ ගියේ. නැත්නම් අබාන්ස් තියනවා titan made in india හැබයි හොඳ බඩු. 5000 හේ ඉදන් ඇති හැබයි ජනවාරි වල බඩු තිබ්බේ නැහැ. මල්ලිට එකක් හොයලා 11000 කට වගේ තිබ්බ එකක් ගත්තේ.
  4. S

    කතරගම දෙයියෝ

    කතරගම කියන්නේ කදිර මහාසේන දෙවියෝ. රුහුනේ හිටපු පරණ රජ කෙනෙක්. සමන් දෙවියන්ගේ සමකාලීනයෙක්. පස්සේ මහනුවර වගේ යෙනකොට ස්කන්ද කුමාර වුනේ.
  5. S

    වෙළෙඳපොළේ ටයර් හිඟයක් – ටයර් පරීක්ෂා කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

    බස් ලොරි වලනම් ටයර් බලන්න ඔනේ බන් මොකද ඒවා රීබිල්ඩ් කරන්න පුළුවන්.
  6. S

    ඔයාගේ ජංගම දුරකතනය මොකද්ද? 📱 (පෞද්ගලික උවමනාවක් මත දත්ත රැස් කිරීමකි! සහයෝගයක් දෙන්න🙏)

    පලවෙනි එකත් නොකියා. දෙවනි එකත් නොකියා. තුන්වෙනි එකත් නොකියා. තියන කල්ම නොකියා යන්න තමා අදහස. නැත්නම් ඉතින් ගූගල් තමා ඒත් ලංකාවේ ප්‍රයිස් එකත් එක්ක තමා අවුල.
  7. S

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    කවුද පේච් කාරයෙක් ලියපු බයිලයක් විස්වාස කරන්න තරම් අපේ මිනිස්සු මෝඩ වෙලානේ. උන් දන්නේ නැහැ රුසියාවේ කවදාවත් ස්ටාලින් කියලා ජනාධියති කෙනෙත් හිටියේ නැහැ කියලා. අනික කියලා තියන කතාවත් වැරදී ලොකේ කොහෙවත් මිනිස්සු පෑගිලාම හිටියේ නැහැ හැමදාම සටන් කලා.
  8. S

    කොළඹ අහස, දුමාරය වායු දුෂනය වීමක් ද?

    ඉන්දියාවෙන් ලැබෙන තෑගි තමා.................
  9. S

    අනුරාධපුර, පොළොන්නරු සමයේ ජීවත් වූ ජනයා භාවිත කල භාෂා මොනවාද?

    රාජරාජගේ කාලේ දෙක තුනක් තියනවා. ඊට පස්සේත් තියනවා. හැබයි පරාක්‍රමබිහු කාලේ වෙනකොට සෑහෙන දුරට දෙමල මිනිස්සු සිංහල කරනය වෙලා හිටියේ. අනුරාධපුර තියන හැම දෙමල සෙල්ලිපියක්ම තියෙන්නේ විහාර වල. ඒ කියන්නේ බෞද්ධ. මාඝ කියන්නේ බෙංගලි හො තායි. දැනට ඔය ඒ්දා ඉදන් දෙමල මිනිස්සු හිටියායි. යකඩ තාක්ෂණය නැව් එහෙම...
  10. S

    Hasselblad ගැන දන්නවද

    Hasselblad කියන්නේ පරන medium format කැමරා බ්‍රෑන්ඩ් එකක්.ගොඩක් දුරට ස්ටුඩියෝ වැඩ වලට තමා පාවිචිචි වුනේ. medium format කැමරා වල තොරතුරු වැඩි හින්දා තෝරගෙන තියෙන්නේ සද ගමන්වලට. අවුරුදු ගානකින් හරි ඩිවලොප්මන්ට් එකක් කරපු කොම්පැනියක් නෙමේ.කැමරා පැත්තේ හොඳම කොම්පැණියකුත්නෙමේ මේවෙනකොට.
  11. S

    අපි ඉන්දියාවේ ම පොඩි කෑල්ලක් කියලා හිතෙන්නැද්ද වෙලාවකට ?

    අපිට අපේම කියලා අනන්‍යතාවක් තිබ්බා බන් 77 වෙනකම්. 77 විවෘත්‍ර ආර්ථිකයත් එක්ක අපේ මාර්කට් එක ඉන්දියාවට ඇරුනා. දැන් ඉතින් ලෝකේ සලකන්නේ අපි ඉන්දියාවෙම කෑල්ලක් විදිහට. අපි විතරක් නෙමේ ඉන්දියාව වටේම එකම බෝට්ටුවේ. හැබයි අපේ ටෙලිනාට්‍ය මුල් කාලේ සෑහෙන්න ඉස්සරහින් හිටියා. සිරස අර ජරා ශාන්ති ගෙනල්ලා...
  12. S

    අනුරාධපුර, පොළොන්නරු සමයේ ජීවත් වූ ජනයා භාවිත කල භාෂා මොනවාද?

    සිංහල තමා. ලංකාව ගැන තියන පරනම දෙමල මූලාශ තියෙන්නෙත් ලන්දේසි කාලෙදි. ලංකාවේදි දෙමල ජනතාවට තැනක් දෙන්න පටන්ගත්තේ ලන්දේසි. මොතද සිංහලු ආම්බන් කරන්න ලේසි නැහැ. අනික සිංහලුන්ට මුකුත් අඩු පාඩුවක් තිබ්බේ නැහැ. හිටපු නියම දෙමල මිනිස්සු දොකේ පන්තියට දාලා වෙල්ලාල කියන කට්ටිය( ඉන්දියාවෙන් ආපු) උසස් කුළය...
  13. S

    බෝපත් ඇල්ලේ බියර් එකක්වත් බොන්න බැයිද?

    අපෝ පුළුවන් ගිහිල්ලා හොඳට ගහලා බෝතලේ ගලක ගහලා එහෙම ආවැහැකි. ඔය වගේ හාල්පාරු වැඩ නොකර ගෙදෙට්ට වෙලා ඕනේ මඟලක් කර ගනින්. මේ 2011 දී ඔය වගේ කට්ටියගේ වැඩ.
  14. S

    Unprecedented President from Sri Lankan University

    මෙහෙමයි ඉතින් ජේආර් ඹක්ස්පර්ඩ්, විලියම් ගොපල්ලව නීති විද්‍යාලය, ප්‍රේමදාස ඩිග්රි නැහැ. ඩීබී ඩිග්රි නැහැ. චන්ද්‍රිකා සෝබෝන්? මහින්ද නීති විද්‍යාලය. සිරා නැහැ. ගෝඨා කොළඔ ගෞරව. මෙතනින් චන්දිකාගේ ඩිග්රිය ගැන අවිනිෂ්ශිතයි. මහින්ද පාර්ලිමන්ට් කෝටා එකෙන්. ගෝඨා ඩීබි රාජ්‍ය සේවකයෝ ප්‍රේමදාස ඉතින්...
  15. S

    අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

    පිස්සුද බන් දැනටත් ඩයලොග් අන්ලිමිටඩ් ලීස් ලයින් එක 60000 ක් වගේ මතක කොහෙමත් 10000 උඩ එයි එන එව්වා.
  16. S

    ඇමසන් වලත් ගස් කපනවා

    No එක chack කරන්න එතකොට හිතාගන්න පුළුවන්.
  17. S

    මේව ඇත්තද බං? අක්කර 50000 කින් විතර වැඩි කරලා අවුරුදු 5 ට.

    මම ලොකු වැඩක් නෙමේ බන් ඔය ගොඩක් කැලෑ කොහොමත් යෝජිත රක්ෂිත විදිහට තිබ්බේ. ඒවත් වන සංරක්ෂණ යටතේ තිබ්බ රජයේ ඉඩම් හැබයි මිනිහෙක්ට පැල ඉන්නක් කපා ගන්න පස් ටිකක් කපා ගන්න පුළුවන්. නිකන් සිංහරාජෙයි මිනිස්සු යි අතර තිබ්බ බෝඩරයක් වගේ. ඒ ටික තමා ඔය අන්තිමට ගැසට් කරලා ගියේ. ඒත් කොට ඒ ටිකත් සිංහරාජයේ යම්...
  18. S

    මේව ඇත්තද බං? අක්කර 50000 කින් විතර වැඩි කරලා අවුරුදු 5 ට.

    ගැසට් එක ගැහුවා. එච්චරයි. අවුරුදු ගානක් තිස්සේ මැනලා වන්දි ගෙවලා තිබ්බේ. මේ හිතේ පටන් ගත්තේ චන්ද්‍රිකා ගේ කාලේ ඉදන්ම වගේ.
  19. S

    Blue Yeti mic use karana kalu jarawa innawada?

    ඔය ජරාව ගන්නේ නැතුව හොඳ Shure එකක් ගනින්. SM 58 එකක් හොද ඇති ඔයිට් වඩා...
  20. S

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඇස් පරිස්සම් කර ගන්න. ඉන් එක් වැදුනොත් පට්ට අමාරුයි. හැබයි ඉතින් ඔය ශ්‍රීල්ඩ් වලින් මුකුත්ම පෙන්නෙත් නැහැ. හුරු උනාම නම් හරි යනවා ඇති.

    No contents