නොමිලේ දුරකථන ඇමතුම් ගන්න මෙහාට එන්න
පිට රට ඉන්න අයට කෝල් කරන්න ගියාම අපි විකිණෙනවා නේද? මෙන්න මගෙන් ඒකට නියම විසදුමක්.මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහිල්ලා ඔයාලට නොමිලේ දුරකථන ඇමතුම් ගන්න පුලුවන්.සමහර අය මේවා දන්නවා.ඒත් කාටවත් කියලා දෙන්නේ නෑ.ඔන්න අපි එහෙම කරන්නේ නෑ.හැබැයි මේක ලංකාවට නම් වැඩ...