මම අලුතින් වැඩක් පටන් ගත්තා. උපාධි අරන් අවුරුදු ගණන් රස්සා හෙව්වා හරි ගෙයෙ නෑ. ඒ නිසා මම හිතුව තමා අතට තම අතම හෙවනැල්ල කර ගන්න ගමන් අනෙක් අයටත් ප්රයෝජනක් වෙයි කියල හිතෙන වැඩක් පටන් ගන්න. මට පුලුවන් වුවමාන අය ඉන්නව නම් 30$ (රු.3000/=) ට තම්න්ටම කියල web site හදල දෙන්න. ලොකයේ ඕන තරම් free web site හදන site තියෙනවා. ඒත් ඒක ඔයාල සල්ලි වලට ගන්න ගියොත් අඩුමා ගානෙ 90$(රු.9000/=) වත් යනවා අවුරුද්දකට.ඒ නිසා මම හිතනවා මේ ගාන බොහොම සාධාරණයි කියල. හැබැයි තමන් ගෙම කියල Business එකකට Web site එකක් වුවමානා නම් තමා මම මේ කියන දේ ඔයාලට වැදගත් වෙන්නෙ.මොකද ආයතනික මටටමි Email ගනුදෙනු වීමෙදි තමා මෙක ගොඩක වැදගත් වෙන්නෙ.
Contact :- Jeevana. [email protected]
[email protected]
Contact :- Jeevana. [email protected]
[email protected]
Last edited:
