1. prageeth119lk

    සිහින කුමාරි.......

    උබට දැන් මොල තද වෙලා තියෙන්නෙ ඒකයි ඔහොම එවා පෙන්නෙ:lol:හීන ගැන වැඩිය හිතන්නෙ නැතිවා සැබැජිවිතෙ ඉන්න කෙල්ලෙක් ගැන හිතපන්:)
  2. prageeth119lk

    Accomodation

    b u m p
  3. prageeth119lk

    Iresha + Sameera WEDDING Dance

    එල
  4. prageeth119lk

    HOT Ashiya Dassanayake <3

    කවුද බන් මෙ:P
  5. prageeth119lk

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    ඔයා නෙමෙයිද,මම හිතුවෙ ටුටු කියලා:( එහෙමද:P :baffled:
  6. prageeth119lk

    .:/Dinushi Rosheen\:. New Hot Photoshoot...**

    කැට්ලො දාල නැ නෙ:dull:
  7. prageeth119lk

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    කෙල්ලට කිරි හොයාගන්න අමරු වෙයිද:P එහෙම් ලෙසියෙන් කරන්න පුලුවන් නම් ඇත්තටම හොදයි ඒ වැඩෙ:) හැබැයි බන් බිම්මල් වල කිසිම කට්ටක් නැ මම දන්න නිසා කියන්නෙ මගෙ යාලුවො කිපදෙනෙක් කරනවා:)
  8. prageeth119lk

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    :lol:තො අපිටත් එක්කද කිව්වෙ:frown: බිම්මල් වගාවා නම් ගොඩක් ලෙසි ලාබදායකයි මුලිකව හදාගන්න එක ටිකක් ආමාරුයි තනියම නම් උදව්වට සල්ලි වලට කෙනෙක් හරි අල්ලගෙන වැඩෙ කරගත්තොත් :yes:ඊට පස්සෙ ඉතින් වතුර ස්ප්‍රේ කරන්න විතරයි තියෙන්නෙ ඔය වගෙ මාස 3-4කට සැරයක් කුලියක් ගෙව්වත් පාඩුවක් නැ :)
  9. prageeth119lk

    Cheap laptop help!!!!!!

    ගොඩක් ලැප් වල wifi තියෙනවා නෙ:rolleyes:
  10. prageeth119lk

    Whitening Cream

    සචි කිව්වා වගෙ හුට්ටකින් ඇග අතුල්ලලා බලපන් සුදු වෙනවලු:rofl: මම අතුල්ලලා නම් අතුලපු එකත් ටිකක් කලු උනා :nerd:
  11. prageeth119lk

    USED WHEELCHAIR NEEDED!!!

    b u m p :sorry:
  12. prageeth119lk

    මෙන්න ගන්නවනම් Fun!!!

    පට්ට ආතල්:lol:මෙහෙ එලුවො ලයිට් කනු දිගෙත් බඩ ගානව පෝස්ටර් කන්න:P
  13. prageeth119lk

    Dialog හෙල්ප්

    නොකල එක ලොකෙ දෙයක්:P කොහොම උනත් මචන් විස්තර හොයන්න දගලන එක බොරු වැඩක් දැන් එහෙම ගන්න බැ,කොල් කරන එකා කවුද කියලා දැන්න ගන්න වෙන්න ඈති ඕනෙ කරන්නෙ හැබැයි මෙහෙම දෙයක් කරන්න පුලුවන් දන්න කෙල්ලෙක් දම්මලා නොමල් එකෙ ඔය සීන් එක ටිකක් යට යන කං වගෙ ඉදලා අර නම්බර එකට කෝල් එකක් දිලා විස්තර ටික හොයාගන්න...
  14. prageeth119lk

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    :lol:ෆයිවර් එකෙත් ඕඩර් ගන්න ආමාරුයි බන් දැන් එක පාරට:oo:
  15. prageeth119lk

    Dialog හෙල්ප්

    :baffled: වහාම අම්මගෙ සිම් එක මාරු කරපන් මචන් වෙන විකල්පයක් නැ අත්‍යවශය අයට ඇස් ඇම් ඇස් හරි කොල් කරලා හරි අලුත් නම්බර එක දෙන්න:)
  16. prageeth119lk

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    කෙල්ලොන්ට නම් ඉතින් පොඩි එවුන්ගෙ ඇදුම් මහන එවා වගෙ තමයි:) කෙල්ලගෙ මොකක් හරි දෙකට දක්ශතාවය්ක් ඇති නෙ අන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කියපන්:dull: ගෙදර ඉදන් කරනන එවා නම් කට්ටට සරිලන වැටුපක් නැති වෙයි සමහර විට:dull:

    No contents