මාත් සෙල්ලම් කරන්න කන ඔක්කොම (oats ,කිරි )ඇරෙන්න ගන්නේ මේ වගේ තැන වලින්.ලාබත් එක්ක.ගෙදර බඩු අම්මනේ ගේන්නේ.මටනම් කොහොමත් අනික් මිනිස්සු ගැන ගානක් නැ .දෙන උරේ උස්සගෙන බස් එකේ කටත් අරන් නිදාගෙන එනවා එහෙන් මෙහෙන් එල්ලන්.:lol::lol: හැබැයි මට ඒ මිනිස්සු ගැන ඉරිසියයි.අපි ජිව්තේම 8-5ට ,බස් එකට ,වැඩ වලට...