හැමෝටම සුබම සුබ දවසක්
ලොකු උදව්වක් ඕනි හැමෝගෙන්ම .විශේෂයෙන් රජය හා ගනුදෙනු කරන හා apps ,system devolopment company වල වැඩ කරන අයගෙන්ගො.ඩ යන්න කලපනා කරද්දී හිතට අපු අදහසක් ක්‍රියාත්මක කරගන්න මට උදව් කරන්න
මන් ගාව ලෝකේත් අඩුවෙන් බාවිත වෙන ලංකාවේ බවිත නොවෙන වියාපාරික අදහසක් තියෙයි.ඒ කිව්වේ රජය...