අලුත් අදහසක්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    හැමෝටම සුබම සුබ දවසක්
    ලොකු උදව්වක් ඕනි හැමෝගෙන්ම .විශේෂයෙන් රජය හා ගනුදෙනු කරන හා apps ,system devolopment company වල වැඩ කරන අයගෙන්ගො.ඩ යන්න කලපනා කරද්දී හිතට අපු අදහසක් ක්‍රියාත්මක කරගන්න මට උදව් කරන්න

    මන් ගාව ලෝකේත් අඩුවෙන් බාවිත වෙන ලංකාවේ බවිත නොවෙන වියාපාරික අදහසක් තියෙයි.ඒ කිව්වේ රජය සදහා උපකාරී වෙන අලුත් system එකක්.මන් එක ගැන හැමදේම සැලසුම් කරලා තියෙන්නේ.ගොඩක් විස්වසි මේක රටේ බහුතරයකට වැදගත් වෙයි කියල.හැබැයි මට එකට තාක්ෂණික දැනුම හා ඒ අදහසට ආරක්ෂාවක් නැ .මම ඒ වගේ දෙයක් හදුන්වා දෙද්දී කොහොමද නීතිමය තත්වය ?මට ඒ system එක නැතුව අදහස අදාල දෙපාර්තමේන්තුවක් හෝ රජයේ ආයතනයට හදුන්ව දුන්නොත් පිළිගැනීමක් හා ආරක්ෂාවක් ඇති වෙයිද?මම අදාල අදහස system devolop කරන ආයතනයක් සමග කරනවානම් අයිතිය පිළිබද තහවුරුවක් කරගන්නේ ගිවිසුමක් මගින්ද?ලෝකේ අනිත් රටවල බවිත වෙන දෙයක් බුද්ධිමය දේපල යටතේ ලියාපදිංචි කරන්න බැ නේද?රජය පුද්ගලික අංශ වලින් මේ වගේ දේවල් මිලදී ගන්නවද?

    දන්නා කෙනෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්නම්.ලොකු උදව්වක්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP
     
    speedyman

    Member
    Feb 26, 2018
    11
    2
    0
    රාජ්‍ය අංශයත් එක්ක වැඩ කරන එක නම් හරිම අමාරු මචන්. ඔව්න්ගේ නීති රෙගුලාසි වලට යටත්ව පවුද්ගලික සමාගම්වැ එක්ක වැඩ කරන එක ගොඩක් අමාරුයි. මාගේ අදහස කියනම්.

    1. ඔයා මුලින්ම සමාගමක් ලියාපදිංචි කරගන්න. ඒ හරහා වැඩ කරන්න. එතකොටයි පිළිගැනීමක් එන්නේ
    2. පාටලී චම්පික වගේ ඇමති කෙනෙක් හරි ජනාධිපති තුමා හරි මුණගැහිලා සාකච්චා කරන්න. ජනාධිපති හම්බෙන්න හැමදාම උදේට මහජනයාට අවස්ථාව තියෙනව
    3. පෞද්ගලික අංශය හරහා මුලික අඩිතාලම දාල පසුව රාජ්‍ය අංශය සමග සම්බන්ධ වෙන්න.
    4. ගිවිසුමක් මගින් තමයි ඔයාගේ අයිතිය රැකගන්න වෙන්නේ
    5. ඔයාට patent එකක් ගන්න පුලුවන්
     
    mekai machan.aththatama meka mage adahasak witharai.meka mage field eka nemei.ekai prashne.mata aththatma oluwe map eka thibbata technicallly eka pennanna mata ba mama a gana danne nathi nisa.kawahari hambela me gana kiyala sampath illaganna puluwannam rajaya ekkama waada karana eke gataluwak na.anik de machan anith ratawala thiyena ekakata ape rate patent ganna puluwanda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,637
    113
    සේදවත්ත
    මචන් ලොකු දෙයක් ගිහින් හදපන් බන් රෙද්ද පොලිම් වල පැය ගනන් අපිව රස්තියාදු කරනවා මුන් ෂික්. ලයිසන් අලුත් කරන්න ගියා ඕයි ඒක නිකන් සූර පප්පා එකේ 838 අවසරපතේ ගත්තා වගේ 8 ට ගියේ ආවේ 4ට පිස්සු තද වෙලා එලියට එන්නේ. මහ පුන්ඩේ රටක් බන් මේක. සුභ පතනව බ්‍රෝ උබට මිලියනර් කෙනෙක් වෙන්න පුලුවන් සිස්ටම් ටිකක් හැදුවොත් දැනට ලංකාවේ නැති. මේ ගොන් බිජ්ජොන්ට බැරිනම් අපි හරි මේ රට ගොඩ ගමු. උබෙන් ඕකට කොච්චර පගාවක් ඉල්ලයිද දන්නේ නෑ කරොත් වීඩියෝ කරල යූටුබ් දාහන් රෙදි ගැලවෙන්නම උබත් ටිකක් එකක් රට පලයන් ආයේ එන්න එපා උබේ දැනුම දෙන්න පුලුවන් තැනකට ගිහින් බිස්නස් එකක් කරහන් , මේක සෝමාලියවටත් වඩා අනාත කරල මේ 225 හරක් බාන නවතින්නේ
     
    උබ ඔය කියනවා වගේම දෙයක් තමයි බන් මේකත් .අම්ම තාත්තාටත් හෙන ඉල්ලන ලේ බඩ පලයන් කියල ඉල්ලන දෙයක් තමයි මේ නැති කරන්න හදන්නේ.ලංකාවේ මිලියන 20න් 5කටවත් අඩුම ගානේ වැදගත් වෙයි කියල හිතනවා මචන්.බොහොම ඉස්තුතිය් වචන ටිකට
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,732
    2,776
    113
    ela. patali hari harsha de silva hari hambela katha karapan. un denna witharai anduwe molayak thiyena un dennekta inne.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93

    2. පාටලී චම්පික වගේ ඇමති කෙනෙක් හරි ජනාධිපති තුමා හරි මුණගැහිලා සාකච්චා කරන්න. ජනාධිපති හම්බෙන්න හැමදාම උදේට මහජනයාට අවස්ථාව තියෙනව

    චම්පික නව අදහස් හොරකම් කරනව කියල කතාවක් තියෙනව. ලංකාව තුල බිහි උන නව නිපැයුම් වල අදහස් අයිතිකාරයට මොත්තෙ දාල අහගෙන මිනිහ පුද්ගලික සමාගම් වලට දෙනවලු.

    මට මේ දේ කිව්වෙත් එහෙම දෙයක් උන කෙනෙක්. ඒත් පිලිගන්න තරම් සාක්ශි තිබුනේ නෑ.

    කෝකටත් පරිස්සමින් උඹේ අදහස වෙනත් කෙනෙකුට කියනකොට.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මම දන්න තරමින් වෙන රටක භාවිතා කරන දෙයක් උනත් උඹ මෙහෙ හදන නිසා මෙහෙට ගැලපෙන්නනේ හදන්නෙ ඉතින් උඹට පේටන්ට් එක ගන්න පුලුවන් වෙන්න ඕනෙ

    රාජ්‍ය අංශයට මේවගේ දෙයක් කරන එකනම් පට්ට අමාරු වෙයි. උන්ට උඹ ඕක නිකම් දෙනව කිව්වත් ගන්න සූදානමක් නැති වෙයි.
    කොහොම හරි උත්සාහ කරපන් ඕක කරන්න. පාර්ලිමේන්තුවේ ඉන්න නාකි පඩගු ටිකයි, කේප්ප වස්සොයි, පට්ටි දාන වැස්සියොයි මේ රට තව අවුරුදු 100ක් ගියත් හදන්නෙ නෑ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    චම්පික නව අදහස් හොරකම් කරනව කියල කතාවක් තියෙනව. ලංකාව තුල බිහි උන නව නිපැයුම් වල අදහස් අයිතිකාරයට මොත්තෙ දාල අහගෙන මිනිහ පුද්ගලික සමාගම් වලට දෙනවලු.

    මට මේ දේ කිව්වෙත් එහෙම දෙයක් උන කෙනෙක්. ඒත් පිලිගන්න තරම් සාක්ශි තිබුනේ නෑ.

    කෝකටත් පරිස්සමින් උඹේ අදහස වෙනත් කෙනෙකුට කියනකොට.

    ow bn.mata adahsata watinakamak hamba unanam athi
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මම දන්න තරමින් වෙන රටක භාවිතා කරන දෙයක් උනත් උඹ මෙහෙ හදන නිසා මෙහෙට ගැලපෙන්නනේ හදන්නෙ ඉතින් උඹට පේටන්ට් එක ගන්න පුලුවන් වෙන්න ඕනෙ

    රාජ්‍ය අංශයට මේවගේ දෙයක් කරන එකනම් පට්ට අමාරු වෙයි. උන්ට උඹ ඕක නිකම් දෙනව කිව්වත් ගන්න සූදානමක් නැති වෙයි.
    කොහොම හරි උත්සාහ කරපන් ඕක කරන්න. පාර්ලිමේන්තුවේ ඉන්න නාකි පඩගු ටිකයි, කේප්ප වස්සොයි, පට්ටි දාන වැස්සියොයි මේ රට තව අවුරුදු 100ක් ගියත් හදන්නෙ නෑ.

    ehenam eka loku deyak bn.mokada mn mula idan hamadema plan karala thiyenne me ratata hariyanna.meken private sector ekata ,banks walata aluth oppotunaities pawa enawa.deiyane kiyala mole thiyenea ekek wath htyoth athi mekata