1. S

    නෙලුම් කුලුන

    ඒදවස් වල නිවුස් පොඩ්ඩක් බලපන්. ආපු ගමන් නවත්තපු පොජෙක්ට් දෙකෙන් එකක් තමා ඕක. අනික පෝට් සිටිය. ඉන්දියාවේ උවමනාවට දෙකම නැවැත්තුවා. අන්තිමට කෙල වුනාම ආයේ වැඩ පටන් ගත්තා. ජපන් ණය ඇවිල්ලා සෑහෙන ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. ඒක අපිට පාඩූයි. හැබයි නව ගන්නනම් ඒ පාඩුව විඳගන්න වෙනවා.( ISDB T2). ණයට ලැහැස්ති වෙලා...
  2. S

    නෙලුම් කුලුන

    Project එක සිරා පරක්කු කලා. ඊට පස්සේ හරින් පරක්කු කලා. මංගල ලා ගේමට බැස්සා. අන්තිමට ණය කාල සීමාව පැන්නා. ජපන් ණයක් ලැහැස්ති වෙලා තිබ්බේ. අන්තිමට චීන ණය කාල සීමාව පනින කනුත් project එක ඉවර නැහැ. සිරා විවෘත්‍ර කලාට ඕකේ වැඩ තව ඉතුරු වෙලා තිබ්බා. ඇන්ටනා සිස්ටම් තාම හයි කරලා නැහැ. Tourism පැත්ත නම්...
  3. S

    නෙලුම් කුලුණ

    ඇත්තද? එතකොට මොකද act ඒකේ තියෙන්නේ TRC ඒකට ගෙවන්න කියලා? TRC act එකේ හැටියට TRC අරමුදලක් කියලා එකක් තියෙන්නේ. 96 act එක හැටියට සෙස් බද්ද පවා TRC අරමුදලට. අවුරුද්දේ අන්තිමට ඒකා බද්ධ අරමුදලට. TRc Act ඒකේ හැටියට TRC Assets වලට ගෙවන්න ඕනේ TRC fund එකෙන්. ඔය ලබ්බේ කොමිසම සල්ලි ආකරයක් කියලා තමා filed...
  4. S

    හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

    හිතන්නේ.නැහැ බන්. මරලා දාලා හරි සියදිවි නසාගෙන හරි හිටියේ නැත්නම් මොනාවත් බය වෙන්න දෙයක් නැහැ. හැබයි ඉතින් මෙච්චර කාලෙට මම මොකෙක්වත් දැකලත් නැති එකේ ගනන් නොගන්න එක තමා හොඳම දේ
  5. S

    හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

    මොකද්ද මචං මේ කේස් එක. මම හදන අවුත් ගෙදර අල්ලපු ඉඩමේ ගැණියෙක් මැරිලා හිටියා කාලෙකට කලින්. හැබයි ගෙදරයි ඒ ඉඩමයි තාප්පෙකින් වෙන් වෙලා තියෙන්නේ. තාම මම රෑ වෙනකම් ගෙදර හිටියෙනම් එක දවසයි. හැබයි මුකුත් අවුලක් නැහැ.
  6. S

    LGBT rights, Feminists Scholarships and මම පො*නයා කියා කියා කේ ගැසීම

    මේකේ ඉන්න ඔය LGBT කියාගත්තා හැත්තට ඕක තේරෙන්නේ නැහැ බන් උන් තමා හැමිනෙන්ට එන්නේ මොකක් හරි දැක්කම. තමුන්ගේ දේවල් ගෙදර හරි කොහේ හරි කාමරයක් ඇතුලේ තමුන් විතරක් කරනවාට මොකෙක්වත් විරුද්ධ නැහැ. කියන එක පිළිගන්නේ නැහැ උන්. ට්‍රාන්ස් ලට නම් පොඩි අවුලක් තියනවා .
  7. S

    නෙලුම් කුලුණ

    Frequency විකුනලා මහලොකු ගානක් හම්බ වෙනවානේ අවුරුද්දකට. දන්න මඟුලක් කියවහන්. ඔය අපි ගෙවන TRC tax තමා සෑහෙන්න ලැබෙන්නේ. අනික ඔය කුළුන TRC assets එකක්. ඒක ආණ්ඩුවට අයිති නැහැ. TRC කියන්නේ ස්වයං පාලිත කොමිෂන් සභාවක් ඒවායේ සල්ලි ආණ්ඩුවට අයිති නැහැ .ආණ්ඩුවට ඕනේ විදිහට වියදම් කරන්නත් බැහැ. අනික ඉවර...
  8. S

    නෙලුම් කුලුණ

    යකෝ අර ගිය පාර සිල්රෙදි බෙදුවා කියලා නඩුවක් ගියේ ඒ සල්ලි තම ඔය. ඒ සල්ලි ලංකා ආණ්ඩුවට අයිති නැහැ. තනිකර TRC ආදායම්.
  9. S

    නෙලුම් කුලුණ

    නෙළුම් කුළුණ ගැන අඩන්න එපා. නව ගෙවෙන්නේ TRC ආදායමෙන්. ඕක නිකන් එකතුවෙලා තිබිලා ආණ්ඩුවලින් වැඩකට නැති දේ වල් වලට යෙදවෙන අරමුදලක්.
  10. S

    පොල් ගෙඩි තුනක් හොරෙන් කැඩූ තිදෙනෙකුට ලක්ෂ 2 බැගින් ශරීර ඇප

    ගොඩක් වෙලාවට වෘත්තීමය හොරු වෙන්න ඕනේ. හොඳට ම ශුවර් අඩුම ගානේ පොල් පනහක්වත් පොලිසියට අහුවෙන්නේ ඇති.
  11. S

    SWRD ගේ වලට ඇයි හෙන ගහන්නේ

    උබලා කොයි රටක්ද ජීවත් වෙන්නේ අපේ රටේ හාමුදුරුවරුන්ට ලොකු බලයක් නැහැ. මහ නායක උනත් බලයක් නැහැ. හැබයි රට ඇතුලේ පොඩි මතයක් ගෙනියන්න පුළුවන්. හැබයි අගරදගුරු වුනෝත් පට්ට බලයක් තියෙන්නේ. කැමති නැතිනම් ඕනේම වැඩක් නවත්තන්න පුළුවන්. ලංකාව ගේන්න හදපු ගබ්සා පනතට මොකද උනේ. ආණ්ඩුවත් කැමතී හාමුදුරුවෝ...
  12. S

    අනුර අය්යේ

    මහින්ද හැම එකාගේම උපන්දිනය කෝල් කරලා විශ්ව කරනවා බන් ඕක අමුතුවෙන් නිවුස් වල යන්න තරම් දෙයක් නෙමේ. මිනිහාව හම්බ වෙලා තියනවානම් හරි රටේ ප්‍රසිද්ධ වැදගත් පුද්ගලයෙක් හරි නම් කතා කරනවා. ඒ කාලේ අපේ ඔපිස් ඒකේ එකෙකුත් කතා කරලා තිබ්බා( කලාවට සම්බන්ධ) හම්බ වෙලත් අදුරන්නේ වත් නැතුව.
  13. S

    SWRD ගේ වලට ඇයි හෙන ගහන්නේ

    බණ්ඩා කියන්නේ අවස්ථාවාදීයෙක් බව ඇත්ත. හැබයි මිනිහා තමයි රට කොළඹ කළු සුද්දන්ගෙන් නිදහස් කරගත්තේ. අනික සිංහල රාජ්‍ය භාෂාව වෙච්ච ඒකට පුදුම තරහක් නේ තියෙන්නේ? ඉංග්‍රීසි උඩට ආවේ පරිඝණක තාක්ෂණයක් එක්ක. පනස් ගණන් වල මිනිස්සුන්ට තිබ්බ අවශ්‍යතා අමාරු නම් එක්ක බැලුවොත් තේරෙයි මොකද ඕක හොඳ දෙයක් උනේ කියලා...
  14. S

    තුනක් එනවෝ

    Only one. Others in different wether patterns and not effective to our wether system.
  15. S

    කුට්ටි අරච්චිට ගහලද ?

    ඕකා බදුල්ල දිස්ත්‍රික්කයේ. අනික ලිස්ට් ඒකේ අන්තිමට ආපු එකා. පොඩි මනාප ගානකින් දිනලා ඇත්තේ. රැල්ලට ආපු එකෙක්. අනික මතක හැටියට යූඇන්පී පලාත් සභා වේ ඉදන් පැන්න ගෙම්බෙක්.
  16. S

    කුට්ටි අරච්චිට ගහලද ?

    දැන් පාර්ලිමේන්තුවත් නිකම් 2000 න් පස්සේ උන් ඉන්න ඉස්කෝලයක් වගේ. කිසිම ආතල් එකක් නැහැ. ඉස්සරනම් වාසුදේව කාරයා සෙංකෝලේ උස්සන් දුවන්නේ ඕනෙම දේකට.
  17. S

    ලෝකේ ලස්සනම කෙල්ල ලංකාවේ

    මට ඔපිස් එකේ එකෙක් පෙන්නුවා ඒකි කාගෙද ජුණ්ඩා කඩන්න ඕනේ කියලා දාපු වීඩියෝ එකක්. ශුවර් එකට මුගේ වෙන්න ඇති.
  18. S

    හිරුණිකා front side,back side දෙන ඒවා කියන කොට ඔය කාන්තාවන්ට අපහාස කථා කියන උන් කොහෙද හිටියේ..-තිස්ස කුට්ටිඅාරච්චි

    අනේ ගොනෝ. මූ හින්දා සවුත්තු වෙන්නේ ආණ්ඩුව මිසක් විපක්ෂෙ නෙමේ. අනික unp ඉදන් ආණ්ඩුවට පැනලා ආණ්ඩුව විනාශ කරන්න දඟලන හැත්තටත් කඩේ යන්නේ?
  19. S

    හිරුණිකා front side,back side දෙන ඒවා කියන කොට ඔය කාන්තාවන්ට අපහාස කථා කියන උන් කොහෙද හිටියේ..-තිස්ස කුට්ටිඅාරච්චි

    ඔච්චර කඩේ යන්න එලා බන්. ඕකා ඊළඟ දවසේ කන්නේ ආණුඩු පක්ෂේ උන් ගෙන්. අමු මීහරක් ගෙම්බෙක් ඕකා.
  20. S

    පරණ ලැප් එක Slow ද? Upgrade කරගමුද ?

    pissuda ban ssd yak gahpan ram gehuwa kiyala spped wenne nehe.

    No contents