1. S

    ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන්

    mehemai ban. advantages wagema disadvantages thiyanawa. yana wiyadama tikak adu wei. sehena ganaknam nehe. bima tile kraoth wage prasnayakadi sehena amaru wenawa hadanna. wathra giyoth bata walata ethanath prashnayak. hebai meyo wage karadara nehe.
  2. S

    ඉවාන් පවුලූෂා

    ඇත්ත කතාව. අපි ජීවත් වුනේ සිංහල සින්දුවේ නව යුගයේ. නමගිය ගායකයෝ සංගීතඥයන් අතර අලුතින් ආපූ ගායක ගායිකාවෝ හොඳ සින්දු හැදුවා. CentrigraZ romesh & lakshan iraj වගේම ශශිකා නිරෝෂා චාමර වගේ ගොඩක් කට්ටිය ඒ කාලේ ඇතුලත සෑහෙන සිංදු ගානක් හැදුවා. දැන්නම් අහන්න පුළුවන් සින්දු හැදෙන්නේ අතේ ඇඟිලි ගානට. ගොඩක්...
  3. S

    FM mic උදවුවක්

    අඩුවට නම් දන්නෙ නැහැ. පිටකොටුවේ ඇති. Dainamic av , multi electronic වගේ බලන්න හොඳ බ්‍රෑන්ඩ් නම් පට්ට ගනන්. හැබයි 50 m වුනත් යකා වගේ වැඩ (Shure)
  4. S

    FM mic උදවුවක්

    නැහැ. ඕක පොඩි range එකක operate වෙන්නේ මීටර් දහයක් වගේ උපරිම. හැබයි sound quality එක noise level වගේ එව්වා ගැන කියන්න බැහැ.
  5. S

    සනිපය් පෙට්‍රල් පෝලිම් හැම තැනම :[

    ආණ්ඩුව නෙමේ බන් කියන්නේ වෘත්තීය සමිති. දැන් දවස් ගානක සති ගානක් ඉදන්ම කියනවා බොර තෙල් නැතිවුනා කියලා පෙට්‍රල් වලට මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒක වෙනම ගිවිසුමක් කියලා. අපේ ඉන්න බූරු පුත්තු තමා ගම කන්නේ. හිතන්න පහුගිය කාලේ රට වහපුවාම මුන් රොත්ත පිටින් ගිහින් කඩ සුද්ද කරලා ශෙඩ් සුද්ද කරලා ගියෙ නැද්ද...
  6. S

    සනිපය් පෙට්‍රල් පෝලිම් හැම තැනම :[

    ප්‍රශ්නේ මේකයි පාර පුරා තෙල් බවුසර් යනවා කොළඹ ඉදන්. අද මම දහයකට වඩා දැක්කා හැබයි අපේ හැත්තට තෙල් නැහැ. යකෝ ත්‍රීවීල් වලටත් 95 ගැහුවා උදේ. සෙඩ් එකෙන් කියනවා 9.30 වෙන කොට බවුසරේ එනවා කියලා. මුන් ඒත් ගහනවා.
  7. S

    No fuel shortage - Minister of Energy Udaya Gammanpila #BREAKING

    මුන්ට පිස්සු. උදේ ඉදන්ම පාරේ හිටියේ. උදේ එකක් පැය බාගයක් හිටියා. මගේ car 1ka reserve වැටිලා තිබ්බ හින්දා. ගෙදර ඉදන් ටවුන් ඇවිත් යන්න විතරයි තිබ්බේ. යෑළුවෙක්ගේ තාත්තා හොස්පිටල් බලලා යන්න. ගෙවල්වල තියන වාහනත් අරන් ඇවිත් තෙල් ගහනවා කාලකන්නි. කලින් දවසක office යන්න ගිහනුත් ඔය වැඩේ උනා. බයික් ඒකට...
  8. S

    තමුසෙලාට ඕනිනම් විශ්වවිද්‍යාලයක් දාගන්නවා

    අපේ ලෙක්චර් කෙනෙක් හිටියා පාඩම schedule day ඒකේ ඉවර කරන්න බැරි උනා කියලා Jaffna වල ඉදන්ම ආපු ළමයින්ට බෝඩිං ගාස්තු දෙන්න හදපු ඊළඟ දවසේ එන්න කියලා. කැම්පස් හොස්ටල් වල හිටපු උන්ට කෑම කන්න සල්ලි දෙන්නත් හැදවා. එහෙම ගුරුවරුන්ව තමා මුන් මේ පාච්චල් කරන්නේ.
  9. S

    ලන්කාවේ ලොකුම ඉඩම් අයිතිකාරයා

    if you see sametihing swrdb or sdrb done is good your are one of gode bayyas. all of current problames are created by those two acrording to posh poeple in sri lanka.
  10. S

    ලන්කාවේ ලොකුම ඉඩම් අයිතිකාරයා

    His mad wife create a bad low that old land lord's can have 50 Acre pre living member of that family. And gives thousands of acres to threshers belongs to her and her late husbands family.
  11. S

    රට හදන්න කරන්න පුළුවන් දේවල්

    ඒක තමා 77ජේආර් ගෙනාපු තෑගි. ඛනිජ තෙල් සංස්ථාව එදා ඉදන්ම තෙල් වලින් ලාබ ලබපු ආයතනයක් නෙමේ. ඒකේ එක එක අංශ තිබ්බා නයලෝන්, පෝර, ලිහිසි තෙල්. වගේ දේවල්. 77න් පස්සේ ජේ ආර් පප්පාගේ හිතවතුන් ට එක එක වික්කා. උන් ඔක්කෝම ගලවන් ඉන්දියාවේ හයි කලා. මොකද වැඩි හරියක් ඉන්දියන් කාරයෝය එක්ක සම්බන්ධ නම් තිබ්බ උන්...
  12. S

    රට හදන්න කරන්න පුළුවන් දේවල්

    කොහොමද එහෙම කියන්නේ? උබ භූමිතෙල් ගන්නේ කීයටද? ඩීසල් ගන්නේ කීයටද? ඒවා හැම එකක්ම market price එක ඒ ගන්නට වඩා වැඩීයි. විදුලි ඒකකයකට පුදුම විදිහට සහනාධාරයක් හම්බ වෙනවා. හැබයි නඩත්තු වියදම් කවුද ගෙවන්නේ. අපි විදුලි බල මණ්ඩලයට ගෙවන ගාන පද්ධතිය ඇදන් යන්නත් මදි. රුපියල් විසිපහක් වෙන ඒකකයකට රු 10ගෙවන්න...
  13. S

    රට හදන්න කරන්න පුළුවන් දේවල්

    ඇත්ත කතාව ඔව්. අපිට ණයට දීලා තමයි. දේශපාලකයෝ හොරා කෑවා කියන දේට වඩා ඇයි ඕවා නය උනේ කියලා බැලුවොත් තේරෙයි අපිට අඩු ගන්න වලට දීලා කියලා.
  14. S

    කාබනික බලශක්තිය

    ඌ දන්න ලබ්බ. එකම අනාගත බල ශක්තිය ඇවිල්ලා හයිඩ්‍රිජන්. විදුලි වාහන කියන්නේ සාමාන්‍ය වාහනයකට වඩා පරිසර දූෂකයක්.
  15. S

    මේ සතා මොකාද?

    කලාමැදිරි පැටියෙක්(.firefly larvae) රෑ බදුල්ලා කියලත් කියනවා. ඕකා තමා කලාමැදිරියා වෙන්නේ.
  16. S

    රට හදන්න කරන්න පුළුවන් දේවල්

    ඔතන ඔය කියන දේවල් වලින් මහ ලොකු දෙයක් කරන්න බැහැ බන්. ලංකාවේ වැඩ කරන ක්‍රම වෙනස් කරන්න ඕනේ කාලේත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නැතුව එක තැන ලපන් ගමන් ඉන්න කොට කෙලවෙනවා. අපි තාම raw material රට යවන්නේ. ඒක නවත්තන්න ඕනේ. අනික බලපන් අපේ තේ වලට වෙලා තියන දේ. ඉන්න හැත්ත වැඩ කරන්නේත් නැහැ. යාන්ත්‍රික කරන්න...
  17. S

    පොඩි කොල්ලෙක් ගෙයක් හදාගන්නෙ කොහොමද මචන්ලා මේ සිස්ටම් එක දුවන විදිහට

    සිමෙන්ති වලටත් වඩා අමාරුයි බන් බාස්ලා හොයාගන්න. මටත් බිමට සිමෙන්ති දාගන්න එකෙක් නැතුව ඉන්නේ. සිමෙන්තිත් නැහැ.හැබයි හොයා ගන්න පුළුවන් කතාවක් කියලා තිබ්බා නෑයෙක් ඒජන්සියකින්. ටයිල් නම් ලංකා ඒකේ සමහර වෙලාවට තියනවා. නැත්නම් පිට කඩවල තියනවා. රොසෙල් නම් නැහැ. මාෆියාව.

    No contents