ඒක තමයි බොල කියලලා තියෙන්නේ TRC independent commission එකක් ඒකේ වාර්ෂික අයවැයට පස්සේ ඉතුරු සල්ලි යනවා ආණ්ඩුවට ඊළඟ මුදල් වර්ෂයට අදාලව ආණ්ඩුවෙන් ආපහු ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන්. රජයේ ආයතන ගොඩක් දුවන්නේ ඔය විදිහට. TRc act ඒකේ හැටියට TRC ගෙවන්න කියලා තියනවානම් TRC අදායමූ තමා.
ජපන් ණය...