1. S

    සැප්තැම්බර් 11 ප්‍රහාරය

    ඕක කලේ සවුදි යෙන්. අහක හිටපු ඇෆ්ගන් කාරයෝ අන්තිමට ගිරේට අහුවුනා.
  2. S

    පොන්න ආණ්ඩුව

    අර ඕස්ට්‍රේලියන් ඩොලර් ටික ගෙන්නනින් බෝතල් වලින් වැඩකරන උන්ටත් බෝතල් වලින් ගෙවාපන්. නැත්නම් ඉතින් අබේ ගාල්පෙන්ඩ් ඒකි බාර් නංගිගෙ න් ඉල්ලා ගනින්.
  3. S

    DARAZ එකෙන් CHINA බඩු

    බඩු ඕඩර් කරන්න නම් පුළුවන් බන් පරක්කුයි ටිකක් උන් ඉල්ලන දවස් ගානම යනවා. මම දාපු එකක් සතියක් ගියා logistics එකෙන් ගන්න. සතියක් ගියා transit ඒකට දාන්න. අද තමා මම හිතන්නේ ලංකාවට එන්නේ.
  4. S

    එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා

    එහෙම ලොකු දෙයක් බලන්නේ නැහැ බන්. ඕක ඇවිල්ලා PR post එකක්. හැබයි නාසා කියන විදිහට අඩුම වයස අවුරුදු 18 ක් වෙන්න ඕනේ. Community එකකට දැනුම ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. නාසා internship shcolership එහෙම ලැබුනොත් පුළුවන්ළු. ඕක Scott mantly වගේ අහන්න පුලුවන්නම් හරි විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි. නාසා...
  5. S

    කොහොමද බන් අපි ඉස්සරහට මේවා ගන්නේ. තියන එකම පාවිච්චි කරන්න වෙන්නේ

    Use it for 4 years. The technology not advance fast and cellphone camera is in its peek. Also apple give great software support for old models. You can save your money and dollars from country. And if rumours are true, I phone 13 will be pricer more than ever.
  6. S

    Motorcycle front sprocket - මේ කතාව ඇත්තද

    බජාජ් නම් ඩයමන්ඩ් තමා ගාන රුපියල් දාහක් විතර අඩුයි. මම තුනම දැන්මා නොදා පැදලා කෙළ වෙලා. හැබයි මම කරපු ගොන් වැඩේ නොකර ඕක අනෙක් පැත්ත දාලාම දිව්වැහැකි. මාරු කරනවානම් රේසර් එක්කම මාරු කරන්න. අවුල් fz වල බඩු ගනන්.
  7. S

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    ඕනේ ලොකුම බොරුව බන් PHI ට කැප්ටන් රෑන්ක් එකක් දුන්න එක. ඉංජීනේරු දොස්තර ඉන්ටේක් එක ගන්නේ ක් කැප්ටන් පෝස්ට් එකට. PHI කියන්නේ එහෙම බැලුවාම non commission rank එකක් වෙන්න ඕනේ. අනික පැහැදිලි source එකක් නැහැනේ. ඔහොම ලියුමක් ඇත්තට ගියානම් ඕක සිරස එහෙම පැල් බැදගෙන දානවා. දතා දවස ගානේ මාධ්‍ය සාකච්ඡා දානවා.
  8. S

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    ලංකා ආණ්ඩුවට තමා ලංකාවේ ලොකුම වී ගබඩා තියෙන්නේ. මුං ළඟ තියන එව්වා වගේ නෙමේ අන්තර්ජාතික මට්ටමට හදපුවා. හැබයි 77 ඉදන් වල් බිහි වෙලා. දැන් වැඩකට ගන්න පුලුවන්ද දන්නේ නැහැ. අරලිය කාරයා පහුගිය අවුරුදු ටිකේ ඇල්ලුවා මාර්කට් එක පුදුම විදියට.
  9. S

    Fantech මීයා හොඳයිද?

    A4 tech 1k ගනින් රුපියල් 2600 ද කොහෙද මම ගද්දිම. හොදට අතට අහු වෙන ස්විස් ඒකේ එකක්.ගේම් ගහන්න වගේ නම් ස්පීඩ් මදි. ගෝමස් ගහන්න පුළුවන් හැබයි මිලි තත්පර ගානක් ඩිලේ එකක් හිටිනවා. Wireless
  10. S

    උබලැයි තියේද, අපේ නෑනෙ

    මම ගිය සතියේ හොරණිණ් නම් ගත්තා පැලවත්ත. එක්කේනෙකුට පැකට් දෙකයි දුන්නේ.
  11. S

    කෑන් එකේ ඔයිල් දාපු බයික් එකට ලූස් ඔයිල් දාන එක

    උබේ බවින් එක special engine requirements තියන ජපන් එකක් නම් හොඳ ඔයිල් එකක් දාන්න. නැත්නම් බැරල් ඒකේ එන එක අවුලක් නැහැ. දෙකම එකම තමා. වෙනස එකක් බැරල් ඒකේ අනික කෑන් එකකට දාලා. පරණ ජපන් බයික් නම් අවුරුදු ගානකට ඔයිල් මාරු කරලා නැහැ. ගොඩක් වෙලාවට රුපියල් 400ක් විතර අතේ ඉතුරු වෙයි.
  12. S

    එදා සිරිමාවෝ මැතිනිය කියන දේ රටේ මිනිස්සු ඇහුවනම් අද මේ රටට මොකක් වෙයිද ?

    කවුරු බස් කොම්පැනියේ අයිති කාරයෙක් උනත් බන්. කොම්පැණි ගාන වැඩිවෙන්න වැඩි වෙන්න එතන තරගයක් එනවා අනික ඉන්දියාවට වඩා වැඩි පාලනයක් අපේ ආණ්ඩුවට තියනවා. දැන් පහුගිය අවුරුදු විස්ස ඇතුලත් බස් කොච්චර වෙනස් උනාද? කොම්පැණි තිබ්බානම් බස් ඔක්කෝම එකම ස්ටෑන්ඩර්ඩ් එකකට එනවා. අනික දැන් ලංකාව ඇතුලේ ලොරි බස් කියන...
  13. S

    එදා සිරිමාවෝ මැතිනිය කියන දේ රටේ මිනිස්සු ඇහුවනම් අද මේ රටට මොකක් වෙයිද ?

    අනිවාර්යයෙන්ම හොඳ බස් සේවයක් තියනවා. අපිට කෙල වුනේ එක එකාට බස් අරන් පාරට දාන්න දුන්නෙ එක. බස් කොම්පැනි වලට බස් දාන්න දුන්නා නම් මේ වගේ එක එකගේ රස්පකට් බලන්න ඕනේ නැහැ. අනික ඉන්දියාවට වඩා හොඳ බස් සේවයක් තාම ලංගම දුවවනවා.
  14. S

    එදා සිරිමාවෝ මැතිනිය කියන දේ රටේ මිනිස්සු ඇහුවනම් අද මේ රටට මොකක් වෙයිද ?

    77 මැතිනි දිනූවානම් අපි විවෘත්‍ර ආර්ථිකයට යයි. හැබයි ඉන්දියාවේ වගේ. මේ වෙනකොට අපේ කර්මාන්ත පැත්ත දියුණු වෙලා තියේවි. ගොඩක් දුරට රටේ උවමානාවලින් බාගයක් වත් අපි හදා ගනී. කෘෂිකර්මාන්තය එහෙම දැනට වඩා සෑහෙන දුරට හොඳ වෙයි. බස් නම් මීට වඩා දාහෙන් එකක් හොඳ වෙයි. මොකද ජේර් වගේ කොල්ලයයි බල්ලටයි බස් දාන්න...
  15. S

    ආරක්ෂක වියදම් කපා දමනු - පැතුම් -

    උබ හිතන මඟුල් වෙන්නේ නැහැ. දැනට හමුදාව ලොකු පාබල සෙබල බදවාගැනීම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ගොඩක් දුරට professional recruitment එකක් වගේම අවුරුද්දකට ඕනේ කරන සාමාන්‍ය බදවාගැනීම් කරන්නේ. ඔය වියදම් වෙන්නේ දැනට සේවයේ ඉන්න කට්ටියට පොඩි ගෙවන්න පුහුණු කිරීම නඩත්තු වගේ වියදම් වලට. පහුගිය අවුරුදු පහ ඇතුළත...
  16. S

    ආරක්ෂක වියදම් කපා දමනු - පැතුම් -

    ඕකාට කියපන් ගෙදර දොරවල් ජනෙල් ටික විකුණලා ඒ සල්ලි බැංකුවේ දාගෙන ආදර්ශයක් වෙන්න කියලා.
  17. S

    කැප්ශන් නැති මිනිස් රූප ❤ -භාග්‍යා-

    කවුද බන් ඔය? ටියුෂන් කාරයෙක් නේද? දැන් ජන්දේ ඉල්ලනවාළුද?
  18. S

    ජාන විශ්ලේෂණය හරහා හෙළි වුණු අපගේ යටගියාව

    ඉතින් එදා ඉදන්ම පිළිගත්ත දේ සිංහල කියන්නේ උතුරු ඉන්දියානු ආර්‍ය්‍ය කියන එන්නේ. ශ්‍රී ලංකා දෙමළ කියන්නේ දෙමල ආක්‍රමණ වලට අහු වෙලා දෙමල අනු මිනිස්සු. ගොඩක් වෙලාවට ලංකාව ඇතුලට ඇවිත් තමිල්නාඩු දෙමළු පදිංචි වුනේ නැහැ. මොකද උන් කුලී හේවායෝ විතරයි. අනිත් දකුණු ඉන්දියන් කට්ටිය තමා ලංකාවේ දෙමල එක්ක...
  19. S

    අපි පාසලට දේශපාලනය අරගෙන එනවා

    ඔය ගොනාගේ Facebook තහනම් කරලා දාන්න ඕනේ. මේ ලෝකේ නැති බැංකු කඩා වැටිල්ලක් ගැන බොරු පතුරවනවා මදිවට දැන් ඉස්කෝලෙ යන උන්ගේ ඔවුන් කන්න හදනවා. 88 89 ඔය වගේ උන් හින්දා තමා කොල්ලෝ කෙල්ලෝ බර ගානක් මැරුනේ. ඒක බූරූවෙක් හිටියම ඇති. උගේ යාළුවෝ ටිකයි ඌත් එක්ක වචනයක් හරි කතා කරපු උන්ටිකවයි ගෝනිබිල්ලෝ ලව්වා...

    No contents