China වලින් පට්ට පරක්කුයි බන් මම දාලා දවස් 17ක් ගියා. උන් බඩු හෑන්ඩ් ඕවර් කරලා තිබ්බා දවස් හතරකින්ද කොහෙද over sea transporter ට බඩු තව දවස් තුනකට විතර පස්සේ තමා එයාර්පෝට් යැව්වේ. Hong Kong to Sri Lanka Cargo එකක් තියෙන්නේ දැන් සිකුරාදා විතරයි. ලෝතල් ඒජන්ට බඩු ඇවිත් දවස් හතරක් ගියා ඩරස් ඒකට...