1. Anjala_88

    Iwara Nowena Kathawak

    වයස කීයද :confused::eek:
  2. Anjala_88

    Iwara Nowena Kathawak

    ඒකනේ මල්ලි කියන්නේ :cool:
  3. Anjala_88

    ELAKIRI.COM ( Meka Harida )

    ප්‍රශ්නය පැහැදිලි මදි නැවත යොමු කරන්න :nerd:
  4. Anjala_88

    Iwara Nowena Kathawak

    Rovinta pissu
  5. Anjala_88

    Iwara Nowena Kathawak

    සම්මනේ දෙන්න ඇවිත් හිටියේ ලෝකයෙන්ම ලොකුම පිස්සා වුන රොවින් කියලා පොඩි කොල්ලෙක් :P
  6. Anjala_88

    Iwara Nowena Kathawak

    අදද දන්නේ :eek:
  7. Anjala_88

    Iwara Nowena Kathawak

    ඊට කලින් තිබුනේ ඉසුරු ගාව එයා එක පිට පිට තුන් පාරක් හොදම පිස්සා වුන නිසා තමයි ඊට පස්සේ අවුරුද්දේ අකමැත්තෙන් වුනත් බලධාරින් මට දෙන්න තීරනය කලේ :rofl:
  8. Anjala_88

    Iwara Nowena Kathawak

    ලොකුම පිස්සාට හිමි වන සම්මානය තමයි ලැබුනේ :P
  9. Anjala_88

    Iwara Nowena Kathawak

    පිස්සන් කොටුවෙන් ගමයාව බස්සලා ඒයාට ඇද ගන්න හරි හමන් දිග කලිසමකුයි ශර්ට් එකකුයි දුන්නා :eek:
  10. Anjala_88

    වළාකුලේ....

    ලස්සන පබැදුමක් තරූ නිති... පසුබිම් නිර්මාණයෙන් ඔයාගේ නිර්මාණයට අමුතුම එලියක් ලැබිලා තියනවා... දිගටම ලියන්න මගේ සුබ පැතුම් :)
  11. Anjala_88

    සයුරු රළ........

    ජීවිතයේ හැටි තමයි සිස්... රැල්ලට වෙරලින් නවතින්න ඕන වුනත් අයේ එයා අයිති තැනටම යන්න එපැයි... ලස්සන නිර්මාණයක්.. :D
  12. Anjala_88

    Premaya.............

    අනිවාර්යෙන්ම ආදරය කරන හිත් අනන්ත වාරයක් දුකින් පෙලන්න වගේම අනන්ත වාරයක් සීරුවට පිරිමදින්නටත් එකී 'ආදරය' ට පුලුවන් :D
  13. Anjala_88

    ❤~☆ආදරණීය කෙටි පණිවුඩය☆(RMS)~★*❤

    පුන්චි වුනත් නිර්මාණය නම් හරිම අගෙයි කසුන් අයියේ :D PS- R‍MS ද SMS ද?
  14. Anjala_88

    ලොකු මිනිහෙක්....(loku minihek)

    ඇත්තෙන්ම ඔව් අපි පුන්චී කාලයේදි බලන් ඉන්නේ කොහොමද ඉක්මනට ලොකු වෙන්නේ කියලනේ ඉක්මනට අම්මලා ලොකු ලොකු බත් ගුලි කවන්නේත් ඒහෙම කියලනේ.ඒත් ඒ ගතවුනු ළමා කාලයට අයේමත් යන්න තියනවනම් කියලා හිතෙන්නේ අපි ලොකු වුනාම තමයි ලස්සන නිර්මාණයක්..පසුබිම් රූපයත් ලස්සනයි :)
  15. Anjala_88

    හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?

    ලස්සන නිර්මාණයක් කසුන් දිගටම ලියන්න :)
  16. Anjala_88

    තීරණය....

    හ්ම්ම් දුක් විදින ආත්මයක හඩක් වගේ මට දැනුනේ... ඒත් අක්කියෝ ජීවිතයෙන් පලා යනවට වඩා ජීවත් වෙන එකයි වටින්නේ...ප්‍රශ්න කියන දේවල් ජීවිත ගමනේදී කාටත් පොදුයි ඒ වගේම ඒවාට විසදුමක් තියනවා :yes: තව තවත් ලස්සන නිර්මාණ කරන්න අක්කිට සුභ පැතුම්..! :D
  17. Anjala_88

    ❤ SitH pAwRa ♡

    Same here :yes:
  18. Anjala_88

    CoNgRaTzZ pradeeplk1025

    He he danda 2000 danme :P Congratz Malliyo :D
  19. Anjala_88

    ❤ SitH pAwRa ♡

    Happy Day :D
  20. Anjala_88

    ඔරලෝසු 10.10 පෙන්වීමේ හේතුව දන්නවද?

    Thanks :D Thanks Malli :P you are welcome :D :yes: ow ehemath kiyanawa eka thread eke mada post ekaka dala athi Thanks bro :D :) Ahh mama surangana katha kiwe na :rofl: U r welcome bro :P I am machi anyway thanks bro :D :rofl: :D HEHE Thanks Panda :D Thanks bro :D :)

    No contents