❤~☆ආදරණීය කෙටි පණිවුඩය☆(RMS)~★*❤

❤~☆ආදරණීය කෙටි පණිවුඩය☆(RMS)~★*❤

r2p15s.png
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හිතට ලැබැඳි සොදුරු කවියක් වෙන්නේ..... අපේම හිතින් අපිම මවා ගත්ත කෙනාට ,මටනම් හිතෙන්නේ ඒ අපේම හිතමයි කියලා.....

ලස්සනත ලියල තියෙනවා සහෝ....

ඔයාට ජය..........
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතට ළබැදි කෙනෙක්ගෙන් වගේ කෙටි පණිවිඩය......;)

    පණිවිඩය කෙටි වුණත් ආදරය පුරවලා හැම වචනෙකම...
    සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ අපවෙත ගෙනෙන්නට....!!!
     
    හිතට ලැබැඳි සොදුරු කවියක් වෙන්නේ..... අපේම හිතින් අපිම මවා ගත්ත කෙනාට ,මටනම් හිතෙන්නේ ඒ අපේම හිතමයි කියලා.....

    ලස්සනත ලියල තියෙනවා සහෝ....

    ඔයාට ජය..........

    අනිවර්යෙන්ම.....හිත තම්යි හැම දේටම පැන් පොදක් ඉසින්නේ.....හිත නතර උන තැන සිහින සොදුරු මාලිගවක් කියන්නෙ එක නිසා වෙන්න ඇති...

    ගොඩාක් ස්තුතියි ඔබට......
     
    පුන්චි වුනත් නිර්මාණය නම් හරිම අගෙයි කසුන් අයියේ :D

    PS- R‍MS ද SMS ද?

    පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ.........;)

    ගොඩාක් ස්තුතියි ඔයගෙ ප්‍රතිචාරයට නංගී....
    ඔව් මං ලියල තියෙනව හරි......ඕනනම් කියලා RSMS දාන්නත් පුලුවන්....;):D
     
    සිතට ළබැදි කෙනෙක්ගෙන් වගේ කෙටි පණිවිඩය......;)

    පණිවිඩය කෙටි වුණත් ආදරය පුරවලා හැම වචනෙකම...
    සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ අපවෙත ගෙනෙන්නට....!!!

    ම්ම්ම්ම් එහෙමම වෙන්න්න ඇති නේද?........;)
    ස්තුතියි නංගි දක්වපු ප්‍රචිචාරයට..........:D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාගෙන් ලැබුනත් කෙටි පණිවිඩය තුල බොහෝ දේ කෙටියෙන්ම කියල තියෙනවා..

    හිත ගාව දඟ කරන කවුරු හරි කෙනෙක් එවපු කෙටි පණිවිඩයක්ද??

    හිතේ සුන්දර මලක් පිපුණ ගානයි කවිය කියවනකොට දැනෙන්නේ...බොහොම අපූරුයි මල්ලියා..

    ඔබට ජය...
     
    මේ නිර්මාණයේ පසුබිම් කතාවත් හරි අමුතුම එක්කක් අයියා.......:lol:;)
    අපි සිහිනෙන් හෝ පතන කෙනෙක් දකින්න ආසාවෙන්නේ පෙරුම් පුරන් බලන් ඉන්නේ;):P.ඉතින් දවසක් මං එහෙම සිද්දියකට මුහුන දුන්නා.......:yes:එතකොට ඒ සිහිනයේදී මන් එයාට කවි කියනවා මගේ ආදරේගැන :rofl:.....අන්න ඒ වෙලාවෙ හීනේ කියවෙච්ච පද ටිකක් මට හෙම වෙලාවෙම හිතින් මුමුන මුමුනා ඉන්න තත්වයට පත් කරා..එ පද ටිකක් තම්යි මෙ නිර්මානයෙත් ලියවෙලා තියෙන්නේ............
    කොටින්ම මෙ වචන හීනෙන් කියවෙච්ච වචන ටිකක්.....:shocked::D

    අය්යාට බොහොමත්ම ස්තුතියි මේ හදවතින්ම අපේ නිර්මාන වලට කරන ඇගයීම පිලිබඳව......
     
    කවිය කෙටි වුනත් මේ සිතුවිල්ල දිගේ අපිට ගව් ගානක් ඈතට හිතන්න පුලුවන්.ලස්සන නිර්මාණයක්.

    ඒක ගොඩාක් වෙලාවට ඇත්ත.......අපි කොයි තරම් ලෙංගතුකම් පානවද පුංචිම පුංචි දේවල් වලට..........(සමහර විට සිත රිදුනත්):rolleyes::yes:

    ස්තුතියි සිස් ඔබේ ප්‍රතිචාරයට