1. Srilankan1

    තහනම් කරපු පොඩි උන්ට ගහපු පොත ❌

    උඹටයි මටයි එහෙම නැති උනාට ඕක ගන්න ඇඹරෙන උන් සැහෙන ඉන්නවා
  2. Srilankan1

    තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

    ඔව් ඉතිං උන්ට වැඩ කරාට විතරක් බෑ. උන්ට ජොබ් එකත් දෙන්න ඕනේ. එහෙම තමයි මේ රාජ්‍ය සේවය කෙළ උනේ. බහුතරයක් සුදුසුකම් නැතුව දේශපාලන බලෙන් ආපු උන්
  3. Srilankan1

    300% කින් මිල ඉහල ගිය ඖෂධ

    බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන්...
  4. Srilankan1

    අයවැය ගැන ජනතා අදහස්

    ෂුවර් එකට බයියෝ. :lol:
  5. Srilankan1

    අයවැය ගැන ජනතා අදහස්

    දැන් ආණ්ඩුවට බනින ඔක්කොම ටොයියෝ ජෙප්පොද? ලොල්
  6. Srilankan1

    අයවැය ගැන ජනතා අදහස්

    2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳව අද විවිධ ප්‍රදේශවලදී ජනතාව අදහස් දැක්විය. එම අදහස් පහතින් දැක්වෙයි, "මොන අයවැයක් ද?. අයවැයක් අවශ්‍ය නෑ. බඩු මිල නිකම්ම වැඩි වෙනවා...
  7. Srilankan1

    තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

    මට මතකයි චන්ද්‍රිකාගේ කාලේ පෙට්රෝලියම් එකේ එක වැඩකට මිනිස්සු 7ක් 8ක් දාලා හිටියා. ඒ ඔක්කොම දේශපාලන පත්වීම්. අපේ ගමේ පොල් කඩන වැට කපන තණකොළ කපන උන් ඔක්කොම එකේ ජොබ් එකට ගියා. ඔන්න ඔහොමයි එදා පත් වීම් දුන්නේ.
  8. Srilankan1

    ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?

    FB එකේ ලංකා දුම්රිය ලෝලීන්ගේ සංගමෙන් අහලා බලපන්
  9. Srilankan1

    තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

    රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම්...
  10. Srilankan1

    නිවන් සුව

    ඇයි බන් හොඳ මිනිස්සු දාලා යන්නේ ඒ වගේම පෙරේත කුම්භාණ්ඩයෝ තාම ඉන්නේ? ලක්ෂමන් විජේසේකර සර් ඔබට නිවන් සුව. :(
  11. Srilankan1

    තහනම් කරපු පොඩි උන්ට ගහපු පොත ❌

    ඔය ඉතින් උඹේ නූගත් කම තමයි. තොපි වගේ උන් නිසා තමයි ලංකාවේ මෙච්චර අසහනේ. ඕක පොඩි කාලෙම හැදෙන්න ඕනේ දෙයක්. ඕවා ළමයි ඉගෙන ගන්නේ ඉස්කෝලේ. හැම නරක වැඩේම ඉගෙන ගන්නේ ඉස්කෝලේ. කුණුහරුප, හුකන විදි, අතේ ගහන විදි. ඒ ඔක්කොම වෙන්නේ සීක්‍රට් විදියට. පාරේ ගෑනියෙක් ගියොත් නමක් හදයි, කෙල්ලෙක් පෑන්ටිය පේන්න...
  12. Srilankan1

    තහනම් කරපු පොඩි උන්ට ගහපු පොත ❌

    ලංකාවේ ඔය ලිංගික අසහනේ වැඩි වෙන්න ඕක ලොකුම හේතුවක්. මෙහෙ විතරක් නෙමේ ගොඩක් ආසියානු රටවල් වල SEX කියන්නේ Taboo එකක්. යුරෝපේ අනික් මද පෙරදිග රටවල් වල ඕක ගොඩක් වෙනස්. සමහර ඉස්කෝල වල කැම්පස් වල ඕවා වලට වෙනම ක්ලිනික් තියනවා, ෆ්‍රී කොන්ඩෝම් දෙනවා. අපේ ඉතිං කඩෙන් කොන්ඩම් එකක් ගන්න සෑහෙන අමාරු දෙයක්...
  13. Srilankan1

    එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

    කඩෙන් එළවලු ගන්නේ නැතුව උන්ට තරු පේන්න ගෙදරම එළවලු වවමු. අපි වවමු රට හදමු

    No contents