1. nidarsha91

    Bulletproof Children - Official Trailer (Sinhala)

    තම්බ්නේල් එකම ගූ ගොඩක් අයිසින් කරල වගේ
  2. nidarsha91

    අම රයිඩර් ගැන ෆිල්ම් එකක් නායි සේකර්

    Download kala machan. Ada balanna ona. thank you ah
  3. nidarsha91

    වටිනා විද්වත් සාකච්ඡාවක්

    ඇත්ත එලියට එයි අයියෙ. අයිය වගේ වෙනස් මත තියෙන අය ඉන්න එකම ලොකු වාසනාවක් අයියෙ.
  4. nidarsha91

    අම රයිඩර් ගැන ෆිල්ම් එකක් නායි සේකර්

    Elakiri machan. Rip quality eka kohomadha machan.
  5. nidarsha91

    මෝඩ මිනිස්සු 😂😂

    තේරෙයි ඔහොම යමන්කො
  6. nidarsha91

    මෝඩ මිනිස්සු 😂😂

    අනේ හරකො ලංකාවෙ මානසිකත්වයෙන් වෙනත් රටවල් ගැන හිතන්නෙපා. පේදුරු තුඩුවෙ ඉඳල දෙවුන්දර තුඩුවටත් වඩා වැඩ කරන්න යන උනුත් යන්න ඕනෙ බයිසිකලේද? ලඟට යන වුන් නම් යන්නෙ පයින් හරි බයිසිකලේ තමයි.
  7. nidarsha91

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ධර්මය අවබෝධයට මිස තර්කයට නෙමෙයි මිත්‍රයා. හුඟ දෙනෙක්ට ඔය ගැන තේරෙන්න අවස්ථාවක් එන්නම ඕන. නැතුව කරුණු කාරණා එක්ක කිව්වත් තේරුම් ගන්නම බෑ. මොකද ඒ අයට තාම එතන්ට එන්න ප්‍රෝග්‍රම් වෙලා නෑ. උඹට එක උපදෙසක් දෙන්නම්. උඹ ඒ දෙයින් ප්‍රයෝජනයක් ගන්න නිසානෙ උඹ අනිත් උන්ටත් කියල උන්ටත් වෙන්න යන දෙයක් වලක්වල...
  8. nidarsha91

    විනීතව හැසිරෙන්න මචං

    ඒක ඇත්ත අයියෙ. ටීම්වර්ක් කරන්න හොඳම විදිය නං ඒක තමයි. පොටෙන්ශල් වෙනස් වෙනව වෙනම විදියකට සෙක්ෂුවැලිටි එකත් එක්ක. එතකොට වැඩක් කරද්දි ඒකම මාරම වටිනවා.
  9. nidarsha91

    Sherlock Holmes Case Notes

    Eka ehenan ehemai ah
  10. nidarsha91

    අපේ පල්ලියෙ මංගල්ලෙ 20

    කටුවපිටියෙද බං? අපි එනව බං හම්බෙමු
  11. nidarsha91

    සෙට් වෙලා Trip එකක් යමුද ?

    මාලිගාවෙ යමුද? ක්‍රිකට් ගහන්න තැනක් ඊට පස්සෙ සෙට් කරගමු පාර්ක් එකක් වගේ. නියම අදහස මයිකලය
  12. nidarsha91

    රෑට මුත්‍රා කරන්න යනවා නම් ප්‍රවේශමෙන්

    උඹේ කඩාගෙන ගියාට පස්සෙද :D
  13. nidarsha91

    mage heeneka

    රෑට නිදාගද්දි චූ කරල නිදාගනින් බන්. නැත්තන් තව ටික දවසකින් උඹ ඇවිත් කියයි කඳුලු ගෑස් ලොරියක් උඩ උඹ ඉඳගෙන උන්නාය. හෝ පටේට වතුර විදිනවා වගේ දැක්කාය. උදේ බලද්දි මෙන්න ඇඳේ මෙට්ටෙ හෝදන්න වෙලාය කියල
  14. nidarsha91

    රෑට මුත්‍රා කරන්න යනවා නම් ප්‍රවේශමෙන්

    මේ ගෙදර මිනිහ රෑට ඩියුටි ද බන්
  15. nidarsha91

    අපේ පල්ලියෙ මංගල්ලෙ 20

    සෙබස්තියන් මුනින්ද්‍රයගෙ මංගල්ලෙ නේද මචන්? උඹ මොරටුද කඳානෙද කටුනායක ද මචන්
  16. nidarsha91

    දුක් විඳ විඳ ඉන්නවද මැරෙනවද

    උඹේ ජීවිතේ කියල උඹට කැමති දේවල් කරන්නද උඹව එවල තියෙන්නෙ ? නෑ මචන්. බය වෙන්නෙපා. මේ මොහොතෙ ආතල් එකේ හරි දුකේ හරි ඉන්න බලපන්. එච්චරමයි ඉතුරු වෙන්නෙ. ඉස්සරහ ගැනවත් පස්ස ගැනවත් හිත හිත තැවෙන්න එපා. එහෙම අවුලක් එනව නම් නිතරම වගේ දිගටම ගිහින් දොස්තර කෙනෙක් හම්බෙයන්. එතකොට ගානට හොර්මෝන් බැලන්ස් කරල දෙයි.
  17. nidarsha91

    😑💔 කාවවත් ඕනැවට වඩා විශ්වාස කරන්න එපා 💔😑

    ඉලූශන් එකෙන් තමයි රැල්ල හිතේ හදල තියෙන්නෙ. එතකොට කොහොමද ඒකෙන් බේරෙන්නෙ? බේරෙන්න බෑ ඒකට යට වෙනව මිසක්. They are also humans braw ------ Post added on 1673432395 රුවැති කත ලඟ ගුණ නැත ගුණැති ලඳ ලඟ රුව නැත රුවැති ගුණැති ලඳ ලඟ පතිවත් නැත... හැබැයි පුතේ ඔය තුනම තියෙන අයත් ඉතාම අල්පයක් ඇත. ඒ අයව...
  18. nidarsha91

    අප්පච්චී කොහොමද මං අල්ලන්නේ? 😛

    ප්‍රිරිතා චයදර්ශනී මහත්මියගේ කුඩ පහරකින් ප්‍රසිද්ධ ගායන ශිල්පී ජඩ්වඩ් එයකොඩි මහතාගේ ප්ලාස්ටික් දත් වහල්ල මෙව්ව වී ඇත් බව වාර්තා වෙයි. මෙයට හේතුව ඔහුගේ යුග ගීතයකට තවත් ගායිකාවකට කළ ඇරයුමක් බවට රාවයක් පවතී :rolleyes:

    No contents