පැහැදිලි කරහන්කො මංගල්ලෙ ගැන.
ඇයි තියන්නෙ. මොනාද කරන්නෙ
ඇයි තියන්නෙ. මොනාද කරන්නෙ
ඔව් මචං
පල්ලියේ ඉඳලා පෙරහැරකුත් යනවා නේද? දවසක් අපි ගිය වාහනේටයි පාරේ ගිය වාහනවලටයි පෙරහැරේ ගිය කට්ටියක් ටොෆී බෙදුවා.

අපෝ ඔක්කොම පල්ලි වල මංගල්ලේ එකම දවසේ උනාම කොහොමද ගොඩක් ඒවාට ගිහින් ආතල් එකක් ගන්නේ.එහෙම එකක් නෑ බං
අපේ පල්ලියෙ මංගල්ලෙ ජනාවරි 20. අපේ පල්ලිය කැප කරල තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්රයට
කදානෙ පල්ලියත් සෙබස්තියන් මුනින්ද්රය
එයාලගෙ මංගල්ලෙත් ජනවාරි 20
මීගමුවෙසෙබස්තියන් මුනින්ද්රයගෙ මංගල්ලෙ නේද මචන්? උඹ මොරටුද කඳානෙද කටුනායක ද මචන්
කටුවපිටියෙද බං? අපි එනව බං හම්බෙමුමීගමුවෙ