😑💔 කාවවත් ඕනැවට වඩා විශ්වාස කරන්න එපා 💔😑

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අවුරුදු 5 ක් තිස්සෙ ආශ්‍රෙ කරපු කෙනෙකුයි, ඉපදුන දවසෙ ඉදලා තමන්ගෙ role model ගානට තියන් හිටපු තමන්ගෙම අයියයි තමයි ඔය වැඩේ කරලා තියෙන්නෙ.
    Video eka baluve naha. Samahara aya innava toxic. Kalpanaven hitiyoth therenava. Godak velavata low education/low iq unama thamai ova venne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අවුරුදු 5 ක් යාළු වෙලා ඉදලා බැදපු ගෑණු ළමයා බැදපු දවසෙ රෑ තමන්ගෙම (මනමාලයගෙ) අයියා එක්ක ඉදලා අහුවෙලා. අන්තිමට තමන්ගෙම දෙමව්පියොත් අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ අයියව බේරගන්න. මොකද අම්මයි තාත්තයි දෙන්නා මනමාළයට වඩා මනමාළයගෙ අයියටලු පොඩි කාලෙ ඉදන් වැඩි ආදරයක් පෙන්නුවෙ. අන්තිමට ඔක්කොම අතැරලා ඇවිල්ලා. බදින්න හිටපු ගෑණි පස්සෙ මෙයාගෙ අයියව බැදලා. බැදපු දවසෙ රෑ දෙන්නගෙ හොරේ අහුවෙනකොටත් මනමාළයගෙ අයියා අතින් මේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලාලු ඉදලා තියෙන්නෙ. ඒක දැනගෙන තියෙන්නෙත් අවුරුදු 16 කට පස්සෙ මනමාලයා අයියා අග්න්‍යාෂෙ පිළිකාවකින් මැරිලා අවසන් කටයුතුවලට ගිය වෙලේ. ඇයි මෙයා කලකිරිලා ඔක්කොම අතඇරලා ගියාට පස්සෙ පවුලෙ කිසිම කෙනෙක්, අඩුම තරමෙ අම්මා තාත්තා එක්කවත් කතා කරලා නෑලු (අයියගෙයි ගෑණිගෙයි හොරේ අහුවෙලා තියෙන්නෙ 2006 ද, ඒ කියන්නෙ වෙඩින් එක දවසෙ රෑ, අවුරුදු 16 කට කලින්). ඒ අතර කාලෙත් මෙයා නැවතිලා හිටපු තැන හොයාගෙන ඇවිත් අයියයි, මෙයාගෙ බදින්න හිටපු ගෑණියි, අම්මයි තාත්තයිත් ඇවිල්ලා වෙච්ච වැඩේ අමතක කරලා දාන්න කියලා සමාව ඉල්ලගෙන ඇවිත්. ඒ හැම වෙලාවෙම මෙයා ඒ අයව බැනලා එළවගෙන් . මොකද එතකොටත් ඒ අය අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ. මේ කතාව ලියපු කෙනා මේ සිද්ධිය නිසා වෙච්ච කළ කිරීම හින්දාකීප සැරයක් දිවි නහගන්නත් හදලා. කොහොම හරි කවුන්සිලින් ගිහිල්ලා ඒ මානසික ප්‍රශ්න අඩු කරගෙන. දැන්නම් හොද යාළුවො සෙට් එකක් ඉන්නවලු දුකට සැපට ඕන වෙලාවක උදව්වට එන. කතාවෙ තව පොඩි හරියකුත් තියෙනවා වීඩියෝ එකේ අන්තිම හරියෙ.

    ඔන්න දාල තියෙන්නෙ. :yes:
    ------ Post added on Jan 11, 2023 at 11:14 AM
    අම්මෝ... මිනිස්සු විශ්වාසය කඩ කරලා ඔය තරම් හැම*# මොනවාද බං හොයනන්නේ... ඕකේ තියන ඔච්චරම රස මොකක්ද? Cheat කරන්නේ නැතුව කෙලින්ම කියලා වෙන් උනා නම් හරි..

    මටත් අන්තිමට කියන්න තියන්නේ අම්මා- තාත්තා වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. එයාලාත් අවස්ථාවාදීව වෙනස් වෙනවා.. සහ එයාලට කර ගන්න බැරි වෙච්ච target අපෙන් achive කර ගන්න බැරි උනහම පරල වෙනවා අපිත් එක්ක.. අර relation ship brake up group එකේ ඕනේ තරම් අම්මලා තාත්තලා වෙනස් කම් කරලා කෙල වෙච්ච ළමයින් තමුන්ගේ දුක් ගැනවිල්ල දානවා.. පව් ඒ ළමයි.

    මෙතනත් වෙලා තියන්නේ ඒ වගේ එකක් අයියා ට වැඩි ආදරේ නිසා මල්ලිව නොසලකා හැරලා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවා ඔහොම උනාට අවුරුදු ගානක් තමන්ගෙ පරම හතුරා වෙච්ච රනිල්ව එයාගෙම වහල් ස්වාමියා කරගන්න @erozan ට පුලුවන් වෙලා තියනව. බලන්න කොච්චර ආදරණීයද :love:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086

    අපෝ දේශපාලනේ නම් ගාවගන්න එපා සහෝ මේ ත්‍රෙඩ් එකට. :dull: වීඩියෝ එකේ කියන කතාවෙන් ගන්න තියෙන දේත් අපතෙ යනවා හිස් දේශපාලන වාදවලට පැටලුනම. :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    Fuk…summary eka kiyewwa….
    Mini maraganna wade tamai mewa…mama mechchara kal hithan hitiye sudu mahaththuru me wage wade keranne na kiyela
     
    • Like
    Reactions: Stimulus mind

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අවුරුදු 5 ක් යාළු වෙලා ඉදලා බැදපු ගෑණු ළමයා බැදපු දවසෙ රෑ තමන්ගෙම (මනමාලයගෙ) අයියා එක්ක ඉදලා අහුවෙලා. අන්තිමට තමන්ගෙම දෙමව්පියොත් අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ අයියව බේරගන්න. මොකද අම්මයි තාත්තයි දෙන්නා මනමාළයට වඩා මනමාළයගෙ අයියටලු පොඩි කාලෙ ඉදන් වැඩි ආදරයක් පෙන්නුවෙ. අන්තිමට ඔක්කොම අතැරලා ඇවිල්ලා. බදින්න හිටපු ගෑණි පස්සෙ මෙයාගෙ අයියව බැදලා. බැදපු දවසෙ රෑ දෙන්නගෙ හොරේ අහුවෙනකොටත් මනමාළයගෙ අයියා අතින් මේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලාලු ඉදලා තියෙන්නෙ. ඒක දැනගෙන තියෙන්නෙත් අවුරුදු 16 කට පස්සෙ මනමාලයා අයියා අග්න්‍යාෂෙ පිළිකාවකින් මැරිලා අවසන් කටයුතුවලට ගිය වෙලේ. ඇයි මෙයා කලකිරිලා ඔක්කොම අතඇරලා ගියාට පස්සෙ පවුලෙ කිසිම කෙනෙක්, අඩුම තරමෙ අම්මා තාත්තා එක්කවත් කතා කරලා නෑලු (අයියගෙයි ගෑණිගෙයි හොරේ අහුවෙලා තියෙන්නෙ 2006 ද, ඒ කියන්නෙ වෙඩින් එක දවසෙ රෑ, අවුරුදු 16 කට කලින්). ඒ අතර කාලෙත් මෙයා නැවතිලා හිටපු තැන හොයාගෙන ඇවිත් අයියයි, මෙයාගෙ බදින්න හිටපු ගෑණියි, අම්මයි තාත්තයිත් ඇවිල්ලා වෙච්ච වැඩේ අමතක කරලා දාන්න කියලා සමාව ඉල්ලගෙන ඇවිත්. ඒ හැම වෙලාවෙම මෙයා ඒ අයව බැනලා එළවගෙන් . මොකද එතකොටත් ඒ අය අයියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ. මේ කතාව ලියපු කෙනා මේ සිද්ධිය නිසා වෙච්ච කළ කිරීම හින්දාකීප සැරයක් දිවි නහගන්නත් හදලා. කොහොම හරි කවුන්සිලින් ගිහිල්ලා ඒ මානසික ප්‍රශ්න අඩු කරගෙන. දැන්නම් හොද යාළුවො සෙට් එකක් ඉන්නවලු දුකට සැපට ඕන වෙලාවක උදව්වට එන. කතාවෙ තව පොඩි හරියකුත් තියෙනවා වීඩියෝ එකේ අන්තිම හරියෙ.

    ඔන්න දාල තියෙන්නෙ. :yes:
    ------ Post added on Jan 11, 2023 at 11:14 AM

    senal da muta kathawa yawala thiyenne
     
    • Wow
    Reactions: Stimulus mind

    nidarsha91

    Well-known member
  • එහෙම රැල්ලක් නෑ රැල්ල තියෙන්නෙ ඔයාගේ හිතේ.. ඔය සේරම illusion එකක්..
    ඉලූශන් එකෙන් තමයි රැල්ල හිතේ හදල තියෙන්නෙ. එතකොට කොහොමද ඒකෙන් බේරෙන්නෙ? බේරෙන්න බෑ ඒකට යට වෙනව මිසක්.

    Fuk…summary eka kiyewwa….
    Mini maraganna wade tamai mewa…mama mechchara kal hithan hitiye sudu mahaththuru me wage wade keranne na kiyela
    They are also humans braw
    ------ Post added on Jan 11, 2023 at 3:49 PM

    රුවැති කත ලඟ ගුණ නැත
    ගුණැති ලඳ ලඟ රුව නැත
    රුවැති ගුණැති ලඳ ලඟ පතිවත් නැත...

    හැබැයි පුතේ ඔය තුනම තියෙන අයත් ඉතාම අල්පයක් ඇත. ඒ අයව ලබන්න හැමෝටම පින නැත.

    පත්තිනි වගේ අය අදත් ඉන්නවා ඇති.

    ------ Post added on Jan 11, 2023 at 3:57 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    අම්මෝ... මිනිස්සු විශ්වාසය කඩ කරලා ඔය තරම් හැම*# මොනවාද බං හොයනන්නේ... ඕකේ තියන ඔච්චරම රස මොකක්ද? Cheat කරන්නේ නැතුව කෙලින්ම කියලා වෙන් උනා නම් හරි..

    මටත් අන්තිමට කියන්න තියන්නේ අම්මා- තාත්තා වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. එයාලාත් අවස්ථාවාදීව වෙනස් වෙනවා.. සහ එයාලට කර ගන්න බැරි වෙච්ච target අපෙන් achive කර ගන්න බැරි උනහම පරල වෙනවා අපිත් එක්ක.. අර relation ship brake up group එකේ ඕනේ තරම් අම්මලා තාත්තලා වෙනස් කම් කරලා කෙල වෙච්ච ළමයින් තමුන්ගේ දුක් ගැනවිල්ල දානවා.. පව් ඒ ළමයි.

    මෙතනත් වෙලා තියන්නේ ඒ වගේ එකක් අයියා ට වැඩි ආදරේ නිසා මල්ලිව නොසලකා හැරලා..
     
    • Like
    Reactions: Stimulus mind

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    relation ship brake up group

    මොකක්ද බන් ඒ group එක පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කෝ.
    FB group එකක්ද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    relation ship brake up group

    මොකක්ද බන් ඒ group එක පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කෝ.
    FB group එකක්ද?
    අපෝ ඒක නම් වැරදිලාවත් බලන්න එපා.:no: Depression වැඩි වෙයි. අනික ඕවගෙ දාලා තියෙන කතා ඇත්ත ඒවාද කියලා දන්නෙත් නෑ :unsure:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හැමෝම ඔහොම නෑ. හොඳට හොයල බලල බැඳපන්

    මේකෙ ත්‍රෙඩ් එකක් දාල බලහන්. ලංකාවෙ ගෑණුන්ගෙන් 99.9%ක් එහෙමයි. :lol:

    එක්කො ඔෆිස් එකෙ බොස් ගහනව, නැත්නම් ඔෆිස් මේට් කෙනෙක් ගහනව , නැත්නම් හොඳම යාලුව ගහනව ,නැත්නම් බස් එකෙ ට්‍රෙන් එකෙ සෙට් වෙච්චි එකෙක් ගහනව නැත්නම් ගමේ එකෙක් ගහනව බ්ලා බ්ලා බ්ලා බලහන්කෝ.. ඕන තරම් :baffled:

    හැබැයි ඉතින් ඕව බොරු කියල අතාරින්නත් බෑ :D
     
    • Like
    Reactions: Stimulus mind

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අපෝ ඒක නම් වැරදිලාවත් බලන්න එපා.:no: Depression වැඩි වෙයි. අනික ඕවගෙ දාලා තියෙන කතා ඇත්ත ඒවාද කියලා දන්නෙත් නෑ :unsure:
    ගොඩක් ඒවට අපේ depression වැඩි වෙනවා
     
    • Like
    Reactions: Stimulus mind

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවෙත් උනා නේන්නම්. මහ බැංකු හොරා, ලොල්ලා, සමනලයා, දේශද්‍රෝහියා කියලා රනිල්ව හන්වඩු ගහ ගහ වේස බයි පොන්නයෝ චූන් කරපු කැරි වේස නාකි මයිනා කම්බ හොරා පොන්න බයියොන්ටත් හොරෙන් බල්ලො ගහන නාකි රනිල් බැංකු හොරා එක්ක යහන්ගත්වුනා නේ වේස බයියෝ අන්දමන්ද වෙලා නනත්තාර වෙන්නම. ඔන්න දැන් වහුකුණු බයියෝ කර කියාගන්න දෙයක් නැතුව පුක මූට්ටු වෙලා ඉන්නේ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:.
     
    • Like
    Reactions: Stimulus mind

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මම දන්න එකෙක් ඉන්නව.ගෙදර එකම කොල්ල...උගේ අම්ම ඌ ඉද්දි, වෙන එකෙට්ට ඉඩ කඩම් ඔක්කොම ලියන්න හදල, ටිකක් ලියල..දැන් ඉඩම් ලියගත්තු එකා මං දන්න එකාගෙ අම්මට විරුද්ධව නඩු දාල පාරක් ගැන ප්‍රස්නෙකට...මම දන්න එකාගෙ රෙදි ටික හෝදලත් සල්ලි අරගන්නවලු... දැන් මූ ඒ ගෑනු එක්කෙනාව අතෑරල දාල වාගෙ ඉන්නෙ.. තාත්ත එක්ක හොඳයි..ඒත් පොරත් ගෑනිට බය පොන්සි ටයිප් ඩයල් එකක්..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේකෙ ත්‍රෙඩ් එකක් දාල බලහන්. ලංකාවෙ ගෑණුන්ගෙන් 99.9%ක් එහෙමයි. :lol:

    එක්කො ඔෆිස් එකෙ බොස් ගහනව, නැත්නම් ඔෆිස් මේට් කෙනෙක් ගහනව , නැත්නම් හොඳම යාලුව ගහනව ,නැත්නම් බස් එකෙ ට්‍රෙන් එකෙ සෙට් වෙච්චි එකෙක් ගහනව නැත්නම් ගමේ එකෙක් ගහනව බ්ලා බ්ලා බ්ලා බලහන්කෝ.. ඕන තරම් :baffled:

    හැබැයි ඉතින් ඕව බොරු කියල අතාරින්නත් බෑ :D
    Percentage kiyanna danne na. Godak aya ohoma na. Suddiyo nan godak velavata athi unama yanava. Unta thiyena ekama bond eka love vitharai. Eka nathi unama yanava. Lankave lamai.. geval.. social bonds thiyenavane
     
    • Like
    Reactions: Stimulus mind