1. dath kimbula

    Shinhala Song Meaning

    do you want the meaning word by word or as a whole picture?
  2. dath kimbula

    රාගික_තරුණියක්

    lol..... mona P***yada yako me tag daana eka? mata ochchara P** amaaruwak ne anika mama bus ekaka neweyi yanne enne............
  3. dath kimbula

    ගණිකාවකගේ_දින_පොතින්...

    අවංකව ම කියන්නං කියවද්දි ඇස් වලින් කදුළු පැන්න....... උඹට සහ මගේ එළකිරි වයිබර් ගෘෘප් එකේ මෙහෙම එකක් දාල කියල නිවුස් එක දුන්න සහෝදරයට ස්තූතියි!
  4. dath kimbula

    Game of Thrones Fans

    අපොයි ඔය මද ඔෆ් ඩ්‍රැගන්ව නං ඕනෙම නෑ.... මිසන්දේ ඔෆ් නාත්...:love::love::P
  5. dath kimbula

    Game of Thrones Fans

    උඹ හිතන්නෙ පෙරලගත්තොත් මාත් අතාරියි කියල ද?:oo: ලොල්ස්..........:baffled:
  6. dath kimbula

    Game of Thrones Fans

    ඔතන ඉන්න හැම එකා ම හිතින් ඩැනී ට ලව් හෝ පෙරලගන්න බලං ඉන්නේ..... මේ කිරියෙ ඉන්න උන් සහ උන් අතර වෙනසක් නැත......:P:baffled:
  7. dath kimbula

    ගම්භිර තෙදැති-GTRZ Version

    පවු ඕයි තමුසේ..........:lol:
  8. dath kimbula

    ගම්භිර තෙදැති-GTRZ Version

    අනුන් ලියපු කවි තමන් ගේ වගේ දාලා පොන්නකම පෙන්නන්නේ නැතුව ඉදපං කරවල පකෝ....
  9. dath kimbula

    Game of Thrones Fans

    මට නං පෙනුනේ ඒ ඉන්නෙත් විසේරිස් ට හිටපු එකාම තමා කියලා.... ලොල් 70යි ගූ ගොඩයි....... ඌට වඩා මං හැන්ඩ්සම් ඕයි.....:lol:
  10. dath kimbula

    Game of Thrones Fans

    දැං ඉතිං අර නිල් ගිනි පිඹින මකරව මරන්න කෙරමයක් හිතපියව් පොල් තෙල් **යො ටික.......:angry: මාගේ තියරිය... අර කයිබන් කාරයගේ ස්ක්‍රෝපියන් එකට ඩ්‍රෑගන් ග්ලාස් ටිප් එකක් දාල නයිට් කිනා උගේ පිට උඩ ඉගිලෙන වෙලාවක් බලලා ඇදලා ඇරීම.... මකරත් හබක්, නයිට් කිං සොන්නයත් හබුක්.......ඩෙඩ් ආමි එකත්...
  11. dath kimbula

    Game of Thrones Fans

    හැමිනේ ඉතිං මං හිතපු විදියට ම අරූ මකරව දාල උනුකලා නේහ් වෝල් එක..... මල හත්තිලව්වයි ඕයි දැන් නං.......... අර සර්සි කියන පඩි වෙසගනට නං දෙවේලක ලපං......*ස **ති.........!!! ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් හොය පියව් දැං ඉතිං මුංව මරා ගෙන මැරෙන්න...
  12. dath kimbula

    Game of Thrones Fans

    සදුදා උදේ පාන්දර ම හොද ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්න උම්මි පැටාව් ටික හොදේ...........
  13. dath kimbula

    කීයක් වෙනවද බන් charcoal

    400/- bucks per pack as I can remember 2kilos or somewhat like that
  14. dath kimbula

    ගම්භිර තෙදැති-GTRZ Version

    මහ ලොල් සහගත කතාවක් තියනව ඔය ගැන නං..... එක සැරයක් මේකේ එකෙක් (දැන් ඌ පේන්න නැත) මගෙන් අහල එවල තිබ්බ නේහ් මම හයිලන්ඩර් කෙනෙක් නේද කියලා.....මාව අර කිරියේ මැච් එකකදි දැක්කලු. ඔය කියන වයස නෑලු මට.... මං තව පොඩ්ඩෙන් එදා ම සිය දිවි නහ ගන්නවා ඌයි.....:lol:
  15. dath kimbula

    ගම්භිර තෙදැති-GTRZ Version

    නෙදකිං මේ මැඩි ගණිකාවට මට මොකුත් කියන්න ඔලුව නිදහස් නෑ. මම බර වැඩක් වෙන ආයතයක් වෙනුවෙන්....... හිටපිය කෝ මම දෙන්නං මේ වැඩේ අහක වුණාම තොට වැල් පොළියත් එක්කම..... පර මැඩියා......:growl:
  16. dath kimbula

    ගම්භිර තෙදැති-GTRZ Version

    එහෙනං තොපි එහෙමයි නේහ්......??? තොපිට ජීවිත කාලෙම බම්ප් කොරන්න වෙයි එහෙනං......:angry:
  17. dath kimbula

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    ඔන්න බලපල්ලා බැදුම්කර කොමිසමට එන්න තියන සාක්කි නැතුව යනවා. නීතිපති දෙපාර්තමේනුත්වේ නිලධාරීන්ටත් බලපෑම් එනවා. ඕකේ මහමොළකාරයො ටික නිදහස් වෙනවා... ඕකට තමා ඔය දහං ගැටේ ගැහුවේ......
  18. dath kimbula

    දනපාලගෙයි සමපාලගෙයි කතාව

    සෑහෙන කාලෙකට පස්සේ කිරියෙ ගන්න දෙයක් තියන දෙයක් දැක්කා...... බොහෝ වෙලාවට පන්ති වෛරය මතුකරන උන් ගේ කෙරුවාව තමා ඔය..... රෙප් 22ක් හෝ 23ක් (මතක නෑ බං ගාන):rolleyes:
  19. dath kimbula

    තෙවරප්පෙරුම ගුටි කෙලියක..

    හා.... කියනකං මේ හිටියේ.......

    No contents