Iwara Nowena Kathawak

gamaya1

Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    තොත්තබබා;7412886 said:
    ගමයාගේ කට්ට කයිරාටික වෙට්ට පිත්තල idea එක නිසා සියල්ල නොසිතු ලෙස වෙනස් වෙයි.:rofl:
    දැන් හතර දෙනාම පැරශුට් එකේ එල්ලිලා දන්නෙම නැතුව ඇවිල්ල තියෙන්නේ භයානක දූපතකට.:shocked::shocked::shocked:
    භයානක සතා සිවුපාවන්:growl: ඉන්න මහා භයානක වනාන්තරයකින් පිරුණු දූපතකට.ඒ වගේම මේක හොල්මන් ඉන්න දූපතක්.:oo:
    ඒ ඔක්කොමත් හරි මේ දූපතේ මොලේ කචල් එකක් තියෙන :lol: d3v13 කියලා මහා මිනීමරුවෙකුත් ඉන්නව.:shocked:
    දැන් ඉතින් කට්ටියම ගොඩක් බයවෙලා.:(:shocked:
    කට්ටියම දැන් හිතෙනවලු මැණිකක් පස්සේ ඇවිල්ල කරගත්ත මෝඩකම කියල.:rolleyes::(:(:(
    ඒත් දැන් ඉතින් මොනව කරන්නද?:confused:
    නොසිතූ ලෙස සියල්ල වෙනස් වෙයි.සියලුදෙනා මේ මහා භයානක දුවතේ තනිවෙයි.:shocked:
    මේ අතර ශාරීරික අවශ්යතාවයක් සදහා රොවින් වනාන්තර ගත උනාලු...:rolleyes:
    එක පරටම කෑ ගහන සද්දයක් ආව.:shocked:
    කට්ටියම ඒ පත්තට දුවල ගිහින් බලනකොට රොවින් අතුරුදහන් වෙලාලු...
    :shocked::shocked::shocked:රොවින්ට මොකද උනෙ???අර බයානක මිනිහට අහු උනාවත්ද???:shocked::eek::eek:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ane rovin aiyata mokada une dannaha :shocked:
    miniha manika hoyagena panala giyada dannaha:lol:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0

    මිනීමරුව රොවින් ව අල්ල ගත්තලු. ඒ වෙලාවෙම කාල දැම්මොත් රොවින් කතාවෙන් ලොස් වෙන නිසා ඩිනර් එකට ගන්න කියල කූඩුවක දාල තිබ්බලු;)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මිනීමරුව රොවින් ව අල්ල ගත්තලු. ඒ වෙලාවෙම කාල දැම්මොත් රොවින් කතාවෙන් ලොස් වෙන නිසා ඩිනර් එකට ගන්න කියල කූඩුවක දාල තිබ්බලු;)

    ithin ita passe rovin wa hoyagena kattiya giyalu neda?:D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කට්ටියම රොවින් ව හොයන්න ගත්තාලූ..
    කිසිම හෝඩුවාවක් වත් නැහැ...ඒ අස්සේ කැලෑවේ ඇතුලෙන් අමුතු අමුතු සත්තූ කෑගහන සද්දයක් ආවලූ...:shocked:
    ඔන්න එක පාරටම අන්ජලා ගේ මූනට වතුර බින්දුවක් වැටුනලු....:eek:
    වහින්න හදන්නේ කියලා අහස උඩ බැලුව විතරයි තව් බින්දුවක් වැටුනලු ඒත් අන්ජලා ඒක පිහිදලා අත දිහා බැලුවාම ඒ වතුර නෙමේ ලේ බින්දුවක්..

    අන්ජලා ඒක දැකලා යටි ගිරියෙන් කෑ ගැහුවලූ...:sorry:
     
    mineemaruwa unata mokada mama oya wage stories welata poddak bayai :sorry:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ithin ita passe rovin wa hoyagena kattiya giyalu neda?:D

    ඔව් ඔව්, ඕක මිනීමරුවගෙ උගුලක්ලු, එතකොට අනික් අයවත් ගෙන්න ගෙන ඔක්කෝලමව එකට දාල රස සුප් එකක් හදන්නලු හිටියෙ
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අන්ජලා දැන් ලේ දැකලා බය වෙලා අඩනවලූ...:sorry:
    ටීනාටයි ටයි AC ටයි අන්ජලාව බලාගන්න කියලා black list member ගහ උඩට නැගැලා බැලුවලූ කොහෙන්ද මේ ලේ එන්නේ කියලා :rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කතාවෙ වෙන රෝල් එකක් තිබ්බෙ නෑ, ඒකයි මේකවත් ඉල්ල ගත්තෙ:(:nerd:
    බය වෙන්න එපා මේකේ තව ඉස්සරහට ඔයිට වඩා භයානක දේවල් වෙන්නේ :yes:
    තව ඉස්සරහට එක එක රෝල් එයි ඉන්න අය මැරෙයි :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්ජලා දැන් ලේ දැකලා බය වෙලා අඩනවලූ...:sorry:
    ටීනාටයි ටයි AC ටයි අන්ජලාව බලාගන්න කියලා black list member ගහ උඩට නැගැලා බැලුවලූ කොහෙන්ද මේ ලේ එන්නේ කියලා :rolleyes:

    Oka thamai ganu lamai gaththahama katha walata wenne adala adala wi jalanaya
    hadaganna wane:lol::lol:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    දැන් Black list member ගස් නගින්න දන්නේ නැති වුනත් බැරිමරගාතේ ගහ උඩට නැගැලා ගියාලු උඩටම නැග්ගත් මුකුත්ම නැහැලූ...
    අන්ජලා බොරුවට බය වෙලාද කොහෙද කියලා හිතන් අයේ ගහෙන් බහින්න හදනකොටම බ්ලැක් ගේ මූනට එක පාරටම ලේ බේරෙන්න ගත්තාලූ....:eek:
    බ්ලැක් උඩ බලද්දී මිනියක් ඇවිත් ඇගට වැටුනාලූ බ්ලැක් බය වුන පාර ගහේ අත්තත් කඩාගෙන මිනියත් එක්කම බිමට වැටුනලූ....
    දැන් කට්ටියම භය වෙලා...:shocked:
    මිනියේ බෙල්ල ගාවින් කවුද හපලා...එත් ඒ රොවින් නෙමේ .... වෙන කවුද කෙනෙක්...:eek:
    මොකක් හරි භයානක දෙයක් මේ දූපතේ වෙන බව ඉවෙන් වගේ AC ට තේරුනා.ගැහැනු ලමයි දෙන්න බය වෙන නිසා AC කීවා සතෙක් කාල බය වෙන්න දෙයක් නැහැ කියලා...

    ඒත් එ මිනියේ බෙල්ලේ තිබුනේ මිනිස් නියපොතු පාරවල්...:nerd: