1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    උඹට සුබාරුවක් එක්ක උනත් අරින්න පුලුවං TD42 එකක් තියපු Y60 එකක් ගනිං.. තාර හාරගෙන පිකප් වෙන්නෙ :cool:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මුං කිව්වට පිලිගනීද දන්නෑ.. දවසක් රෑ කොළඹ පැත්තේ ඉදං එද්දි ප්‍රාං ප්‍රාං ගාගෙන කාර් දෙකක් ගියා මාව පහු කරං.. තටත් තියෙන ආසාවට B11 ටිකක් පාගලා බැලුවා.. පොල් මාම සාක්කි කාර් එකේ පිකප් එකට.. 3ට දාද්දි 80ට විතර පිකප් වෙනවා :lol: ඉස්සර කර ගන්න නං බැරි උනා.. ඒත් උන්ට මාත් එක්ක තියෙන දුර වැඩි කරන්න උනේ...
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: වෙච්ච සේරමත් හරි... මේ කමෙන්ට් එකත් හරි යකෝ :lol::lol:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හරි හරි මං කියන්නේ නෑ :sorry:
  5. Dinushasankalpa

    Random Jokes

  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :sorry: කෘසර් පෙට්‍රල් ගත්තා නං තෙල් ගහපං තම්බියෝ කිව්වලු
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    යකෝ.. :lol::lol::lol: තෝ නං :lol::lol:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :sorry: අවසාන කොටස රසවත් කරලා ගමු.. මොල්ලි ඔටුවාගෙ නං මොලේ කර වෙලා මේ ටිකේ :eek:
  9. Dinushasankalpa

    Hummer Accident In SL

    මොලේ කොලොප්පං වෙලා අනිවා :lol::lol:
  10. Dinushasankalpa

    Hummer Accident In SL

    මේ මොකද යකෝ ? තොපි දෙන්නා පටං ගත්තද ඒ පාර ? :shocked: :sorry: ඔය රත්තරං බලන්නේම මේ දවස් වල මොකක් හරි වලියක් අගිස්සවන්න.. පොරට ISIS කෙං කියලා තියෙන්ටනේ එහෙමලු :eek:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ විතරයි අඩු උනේ.. දැං හරි :cool::lol:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හපොයි :baffled: :lol:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :cool::cool: පුරුදු වෙන්ට වෙනවා :lol:
  14. Dinushasankalpa

    බාලගිරි අද නොවේ හෙට :dull:

    බාලගිරි අද නොවේ හෙට :dull:
  15. Dinushasankalpa

    Hummer Accident In SL

    මාමාත් කෝටිපතියෙක් උන දවසට මේ සෙල්ලම කරයි :cool:;)
  16. Dinushasankalpa

    Hummer Accident In SL

    :eek:
  17. Dinushasankalpa

    Hummer Accident In SL

    FB එකෙන් තමා ගත්තේ මචං
  18. Dinushasankalpa

    Hummer Accident In SL

    මාත් හමර් එකක් ගන්න හිටියේ.. දැං විට්ස් එක්ක ගන්න ඉන්නේ :cool:
  19. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඇනකොටා ගන්න මිනිස්සු අතරේ උඹ සැබෑ මිනීමරුවෙක් බං.. #රෙස්පෙක්ට්..:cool: කෝ දීපං මට කඩුව.. තොගෙ අතක් කපලාම වැඩේ පටං ගන්න
  20. Dinushasankalpa

    Hummer Accident In SL

    පි පි පි පි පියා... පිබගෙන ගියා... හැප්පිලා මලා.. අයියො මගෙ ඩලා...!:sorry:

    No contents