1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හපොයි.. තනි කරත්තේ අදින තුංකාලේ සිංගල් ඔටුවා නේද :sorry:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    The hummer accident in Horton place බලපල්ලා ! :oo:
  3. Dinushasankalpa

    Hummer Accident In SL

    The hummer accident in Horton place Pics from FB
  4. Dinushasankalpa

    EK Married Club-16

    වාහනයක් ගන්න යන්නේ.. හුරේ .. ජයවේවිා :cool:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මූ ත්‍රෙඩ් එක පැත්ත පලාතක ආවේ නෑ නේ ඊයේ ඉදං.. ගෙදර නෙට් නෑ කියලා.. මං ඊයේ රෑ FB ගියාම බඩාට කිව්වා උඹත් ඇවිත් මොනවා හරි කියපං.. හරිදුයි IDG යි කතා කරලා ප්‍රශ්නේ විසද ගත්තා කියලා.. කොහොමද බඩාගේ රිප්ලයි එක.. මට ISIS එකට බැදෙන්න ඕනේ මොහොමඩ්.. මාව ගනිං :sorry:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    තෑන්කූ වේවා
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    බේත් දාලා තියෙන්නේ අයියේ.. ජර්ම් එකක් ගිහිං කියලා කිව්වා.. ඇතුලට හෑරිලා වගේ තියෙන්නෙ. පලලට කැපිලා නෑ එච්චර.. ඊයෙට වඩා නං අද හොදයි.. ඒ්ත් බීපු බේත් වලට ඇස් දැවිල්ලයි :sorry:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :sorry: ලෝකල් ලයිසන් එකක් ඉක්මනට ගන්න වෙනවා ඉතිං :cool: යකෝ ඒ කියන්නේ අයියා ඉන්ටනැශනල් වාහනත් පදවනවාද ? :shocked: ලගදි නේද බැන්දා කිව්වෙත් :baffled:
  9. Dinushasankalpa

    EK Married Club-16

    :lol: තියෙන මොලේ හැටියට ඔය කල්පනාවත් මදෑ :cool:
  10. Dinushasankalpa

    EK Married Club-16

    උඹ හැර තවත් සහෝදරියෝ සිටිත්ද ? :dull:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    හපෝයි... :lol::lol: යේක කෙත්තාරාමේ උන දේ වෙන්න තියන්න එපා එහෙනං :sorry::baffled:
  12. Dinushasankalpa

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය.....
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    යකො.. ඒ තරං හිත ගැස්සෙන්න මොකීද ඔතන හිටියේ... ඩ්‍රැකියුලාගේ නංගිද :shocked: :dull: ගෑනුංව කොහොමද චොරයි චොර නෑයි කියලා මනින්නේ :sorry::eek: කියලා දීපංකො :cool::cool:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    UNREGISTER SUZUKI VOLTY 250cc with registaion FREE ,CASH or LEASE or EX,leasing down payment 70000/= only.0776107493
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඔටුවා තමා කියලා තියෙන්නෙ.. :cool::lol:
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    රැවුල කැපුවද :cool:
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    තනි මොල්ලියේ ඔටුවො අරං ඔය එකෙක්ට වෙලා තියෙන දේ පේනවා නේ :sorry:
  18. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: තොපිටත් චීත්තයක් බෙල්ල කපන්න ආවත් ආ කපන්න කපන්න නංගි කියලා ඉදියි :shocked::lol: මේ ඒක නෙවේ... ෆොටෝ දාලා ... ඊටපස්සේ රත්තරං එක්ස්පෝස්ඩ් කියලා ත්‍රෙඩ් ‍වැටෙයි ඈ... මතකනේ මේක එළකිරිය :cool::shocked::lol:
  19. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :cool::cool: තෑන්කූ අයියා

    No contents