හාල් හිගයක් ඇතිවන ලකුණු
හාල් මිටි දෙකක් වී ගෝනියක් එහෙම ගෙනත් දාගනිල්ලා ඉස්සරහට හාල් හිගයක් එනවා ගිය පාරට වඩා 40% යිලු මේ පාර වීගොවිතැන කරලා තියෙන්නේ ඒවට වතුර දෙන්නෙත් නැතිලු.කෘෂීකර්ම ඇමති වරයම කියනවා වී වගාකරන්න එපා වතුර දෙන්න විදියක් නැතිලු .වී ගබඩාවලත් වී කිලෝ එක 24 ගානේ සත්ව ආහාර වලට...