හම්බන්තොට සේවකයිනට ෆයිනල් වොර්නින් එක
මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සියලුම සේවකයින් හෙට (2016.12.15) දින ප.ව. 2ට පෙර රාජකාරී සඳහා වාර්තා කළ යුතු බව එම සමාගම සියලු සේවකයින්ට දන්වා සිටී.
සේ වාර්තා නොකරන සේවකයින් ස්වේච්ඡාවෙන්ම සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවද එම සමාගම පවසයි. මේ සම්බන්ධයෙන්...