Oya drama eka hadapu kattiye kenek da?![]()
අපෝ නෑ..මෙක මට විතරද බං හිතෙන්නේ..
Oya drama eka hadapu kattiye kenek da?![]()
මංචනායක ට මොකද උනේ ?
හාට් ඇටාක් එකක් වත් ආව ද ?![]()
හෙට තෙරුණි නාන්නේ දියරෙද්ද ඇදගෙනද ,ස්විම් කිට් දාගෙනද දන්නේ නෑ ?...
දිලුමා Seen එකට එන්ටර් වෙන්න වගේ යන්නේ, තෙරුණි නාවලා එහෙම ගනී වගේ වෑවට එකකන් ගිහින්...
මංචනායක ට මොකද උනේ ?
හාට් ඇටාක් එකක් වත් ආව ද ?![]()
එනගමන් මලීව දෑකලා හිත ගිහින් ගෙදර ඈවිත් කවුද ඒ පට්ට කෑල්ල කියල හිතන ගමන් පඩිපෙල නගිනකොට කකුල පෑටලිල වෑටෙන්නේ මන් හිතන්නේ
apo මන්චනායකයාගේ කොන්ද කඩල තියෙන්නේ රෙජියා ගමේ තියා ගන්න
කතාව ගොන් වීගෙන යන්නේ![]()

ඔකනේ කියන්නේ අනිත් ගොතයොත් හෙමින් සැරේ ගමට සෙට්කරයි..පොලිස් කාරයත් මාරුවක් අරන් එයි..කාතාව නිදානය ගන්න එක මතම රැදෙයි..ඔයිට වඩා හොදට ඕක වෙනස් කරන්න තිබුන ..දිලුමා Seen එකට එන්ටර් වෙන්න වගේ යන්නේ, තෙරුණි නාවලා එහෙම ගනී වගේ වෑවට එකකන් ගිහින්...


mama kalin dala thiyena post eka balannaකුටුම්භ;21029832 said:
ඔකනේ කියන්නේ අනිත් ගොතයොත් හෙමින් සැරේ ගමට සෙට්කරයි..පොලිස් කාරයත් මාරුවක් අරන් එයි..කාතාව නිදානය ගන්න එක මතම රැදෙයි..ඔයිට වඩා හොදට ඕක වෙනස් කරන්න තිබුන ..


සිඳු, ගිනි අවි සහ ගිනි කෙලි එකත් එක්ක link කරන්න වගේ යන්නේ. සෙක්කුවත්තේ රන්ග බැහැලා ඉන්නේ seen එකට