1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාට වඩා පොඩි කෙනෙක් ගේන්න ඕන මේකට :rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :D බැංකු අයියල හොරෙන් සල්ලි ටිකක් නොදැම්මොත් හෙට 175 වෙලා තියෙයි
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා උභයජීවී?
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙයාගෙ කටේ තියෙන්නෙ ම සාරා. මොනා කිවුවත් සාරා ම තමයි එන්නෙ :rofl::rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෙට ඩොලරය 175 වෙයි ද? ඔබත් අද ම SMS කර වටිනා ට්‍රම්ප් කාඩ් දිනාගන්න
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන්නම් රෑට තමයි ඉතින් :rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :P ඇයි දැන් වැඩේ මීටර් නේද?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ කොහොත් ම ඒක වලත්ත කියන අදහස එන්නෙ නෑ. සංකර කියන්නෙ දැන් ගමේ අයට කොන්ඩෙ පාටකරපු ගැහැණු ළමයෙක් සංකරයි. :P
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Seya (Nabara Wu) - Roony අහල බලන්න :D
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකෙ කියන්නෙ එහෙම ගතිගුණ නෑ කියලනෙ :P
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම ම නෙමෙයි. සංකර කියන්නෙ ඉතින් හරියට හැදියාවක් නැති වගේ අදහසක්. ආගන්තුක වූ ගතිගුණ වගේ. පිටරට ගතිගුණ
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ 20 නෙමෙයිනෙ :rolleyes:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නාඹර වූ හිත චංචල කරවන රූ මායා සංකර වූ උන්මාදනි හැඟුමන් නෑ පානා කාගේ දෝ ඒ සේයා කවුරුන් දෝ ඒ සේයා මෝදු වූ පෙම් හැඟුම් කිතිකවයි හිත් අගින් නෑසුනානම් කියුම් ඇස් අගින් කී බවක් හොයමින් තැවෙන්නෙ දුටුව දා ඉඳන් ම උමතුවෙන් කවුරුන් ද ඔබ කොහේ ද ඉන්නෙ හැංඟිලා කියන් අපේ 123 මලයාගෙ සුන්දර යුවතිය ගැන සිංදුවක්...
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කුක්කා මල්ලී. මොක ද වෙන්නෙ?
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෙන්දිරික් කෙල්ල :rofl:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://beinternetawesome.withgoogle.com/en/interland/ අපි තාම පොඩියි. ගූගල් මාමිලාගෙන් අපි වගේ පොඩි අයට චූටි ගේම් එකක්.

    No contents