~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රිදෙන නොරිද්දෙන, චකිතය සලකා බැලිය හැක:D

වැරදි........

හඩා වැටෙන්නෙ හද..හෙතුව තමා තරුව බැස යන එක...හද හඩන එක තරුව දකින්නෙ නැ වලාකුලු නිසා...
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැරදි........

    හඩා වැටෙන්නෙ හද..හෙතුව තමා තරුව බැස යන එක...හද හඩන එක තරුව දකින්නෙ නැ වලාකුලු නිසා...

    කුකුළු මස් කාලම ඇති වෙලා අලුත් මසක රස බලන්න ඕනෙ ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මටත් බැලුනාද මංදා....... ඉබේ හැරිලා........ ;)

    ඒව මම දනනෑ මෙහෙට වහිනව හෝ ගාල...ඩෝඩොට කරදරයක් නැතුව ඇති මම හිතන්නෙ...පෞ ඩෝඩො
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුකුළු මස් කාලම ඇති වෙලා අලුත් මසක රස බලන්න ඕනෙ ...

    avatar543337_12.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නාඹර වූ හිත චංචල කරවන රූ මායා
    සංකර වූ උන්මාදනි හැඟුමන් නෑ පානා
    කාගේ දෝ ඒ සේයා කවුරුන් දෝ ඒ සේයා
    මෝදු වූ පෙම් හැඟුම් කිතිකවයි හිත් අගින්
    නෑසුනානම් කියුම් ඇස් අගින් කී බවක්
    හොයමින් තැවෙන්නෙ දුටුව දා ඉඳන් ම උමතුවෙන්
    කවුරුන් ද ඔබ කොහේ ද ඉන්නෙ හැංඟිලා කියන්


    අපේ 123 මලයාගෙ සුන්දර යුවතිය ගැන සිංදුවක් යාන්තම් හම්බුණා. :D
     
    • Like
    Reactions: NK123

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නාඹර වූ හිත චංචල කරවන රූ මායා
    සංකර වූ උන්මාදනි හැඟුමන් නෑ පානා
    කාගේ දෝ ඒ සේයා කවුරුන් දෝ ඒ සේයා
    මෝදු වූ පෙම් හැඟුම් කිතිකවයි හිත් අගින්
    නෑසුනානම් කියුම් ඇස් අගින් කී බවක්
    හොයමින් තැවෙන්නෙ දුටුව දා ඉඳන් ම උමතුවෙන්
    කවුරුන් ද ඔබ කොහේ ද ඉන්නෙ හැංඟිලා කියන්


    අපේ 123 මලයාගෙ සුන්දර යුවතිය ගැන සිංදුවක් යාන්තම් හම්බුණා. :D

    සංකර means වල් ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංකර means වල් ද?

    එහෙම ම නෙමෙයි. සංකර කියන්නෙ ඉතින් හරියට හැදියාවක් නැති වගේ අදහසක්. ආගන්තුක වූ ගතිගුණ වගේ. පිටරට ගතිගුණ
     
    Last edited: